මේ ආයාචනය කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන මහත්වරුන්ටයි ! ඔබට ගරු කරන මේ රටේ ජනතාව වෙනුවෙන් අපේ ආගමට, රටට විරුද්ධව කටයුතු කරන තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවෙත්වෙන IPL තරඟවලට සහභාගිවීම ප්‍රතික්ෂේප කරන්න. එහෙම කලොත් ඔබලා නියම ශ්‍රී ලාංකිකයන් බව ලෝකයට පෙනේවි. (අනිත් පළාත්වලට යෑම ගැන අපි කතා නොකරමු)...