මචං creativity එක හදාගන්න විදියක් නැද්ද?
මචං creativity එක හදාගන්න මුකුත්ම විදියක් නැද්ද බං? මගේ creativity එක තියෙන්නෙ රින ගනන් වල වගේ බං..
ඒ කියන්නෙ.. මට මචං, එක්ස්පර්ට් නෙවෙයි, ඒත් හොඳට photoshop,illustrator, .. AfterEffects වගේ Software පුලුවන් මචං.. අවුල තියෙන්නෙ.. ඔක්කොම දන්න වැඩ කෑලි...