මට තේරෙන්නෙ නෑ මචං මේක හොඳද නැද්ද කියලා.. පො&#

UserNoOne

Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    මට තේරෙන්නෙ නෑ මචං මේක හොඳද නැද්ද කියලා.. පො&#

    මේකයි ප්‍රශ්නෙ මචං..
    මං මචන් කෙල්ලෙක්ගෙ ගෙදර ගියා පාඩං කරන්න කියලා..
    ඒ කියන්නෙ බං, මගේ කිසිම ක්‍රශ් එකක්වත්, ලව් එකක්වත් නෙවෙයි.. නිකන්ම යාලුවෙක් විතරයි..

    එක දවසක් ඒකිට එක සබ්ජක්ට් එකක් අවුල් කියල, ඒකට කුප්පියක් දාන්න ඒකිලයි ගෙදර ගියා.. එදා ඒකිට තනියම කැම්පස් එන්න දුන්නෙත් නැති නිසා, ඒකිගෙ අම්මම කෝල් කරල කිව්වා, ගෙදරට ඇවිත් පුලුවන්නම් කරන්න කියලා.. ඉතිං පව් නිසා ගෙදරට ගියා..

    ඒක ඉස්සර එකක් මචං.. දැනුත්, මුකුත් කුප්පි දාන්න නෙවෙයි, නිකං පාඩං කරන්න වගේ ඒකි මට කතා කරා පුලුවන්නම් ලොකු උදාවක්, එන්න කියල.. මගෙත් ඉතින් හෙනම අමාරුවක් තියෙනවා බං.. කවුරුහරි උදව්වක් ඉල්ලුවම කොහොමහරි ඒක කරල දෙන්න.. ඉතින් ගියා.. ඊට පස්සෙ දවසකත් ආපහු කතා කරල ගියා..
    දැන් අව්ල තියෙන්නෙ, ඕක අපේ කොල්ලෙකුට ආරන්චි වෙලා.. ඌ මචන් අව්ල් චරිතයක් නෙවෙයි.. කියන්න තියෙන දේ බොක්කෙන්ම කියන එකෙක්.. ඌ ජෝක් එකටන නැද්ද තේරෙන්නෙ නෑ, සීරියස් වගේ කිව්ව.. "මොකක්ද බං ලැජ්ජ නැද්ද කෙල්ලොන්ගෙ ගෙවල් වල ගිහිං පාඩං කරන්න" අනන් මනං දේවල්.. මං ඉතින් ඒක අහගෙන නිකං හිනාවෙලා හිටියා මචන්.. ඒ උනාට ඒ කතාව මට බොක්කටම වැදුනා මචං..
    ඇත්තටම ඒක වැරදිද? තව සැරයක් කතා කරල තියෙන්නෙ.. මං ගිය ඉරිද ඉඳල ඒක කට් කරනවා.. ඒත් ඒකි කියනව පුලුවන්නම් එන්න කියලා.. මට තෙරෙන්නෙ නෑ යන්නද එපාද කියලා.. මොකක්ද බං මං කරන්න ඕන..
    මං එහෙම ඒකිගෙ ගෙදර ගිහින් වැඩ කරන එක අවුල්ද බං? ලැජ්ජාවට කරුණක්ද බං??
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    padam karana eka aulak wenne koomada bn. oka ecchara hitanna deyak nane bn. uba palayan padam karanna
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    තොට පිස්සුද බං යාලුවෙක් කිව්ව එකක් ඔච්චර සිරාගන්න අපේ එවුන් කියන ඒවා සිරා ගන්න ගියානං මෙලහට මම පැපුවා නිව්ගීනියාවට ගිහින් :P උබට ඕනදේ කරපන් බං උබ එකේකාට සමාජෙට ඕන විදිහට නටන්නැතුව
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kella lassanaida?

    ube pake yaluwa irisiyawata kiyanawa aththe. .uba palayan ban. .

    dont think what others think. .do whatever you want
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    විභාගේ පාස් වුනාම රිසල්ට් ශීට් එකේ එනවද බන් මෙම ප්‍රතිපලය කෙල්ලෙක්ගෙ ගෙදර ගිහින් පාඩන් කරල ගත්ත A එකකි, මේ A එක කොල්ලෙක්ගේ ගෙදර ගිහින් ගත්ත එකකි කියල. කොහේ ගිහින් හරි වැඩේ කරගනින්.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    වැඩේ අවුල් බන්
    උඹගේ චරිතෙට ඒක හරි මදි
    මට දියන් එ කෙල්ලගේ එඩ්‍රස් එක හරි නොම්බරේ හරි.වැඩ වැඩි උනත් උඹ වෙනුවෙන් මම ඒ සප් එක දෙන්නම්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මේකයි ප්‍රශ්නෙ මචං..
    මං මචන් කෙල්ලෙක්ගෙ ගෙදර ගියා පාඩං කරන්න කියලා..
    ඒ කියන්නෙ බං, මගේ කිසිම ක්‍රශ් එකක්වත්, ලව් එකක්වත් නෙවෙයි.. නිකන්ම යාලුවෙක් විතරයි..

    එක දවසක් ඒකිට එක සබ්ජක්ට් එකක් අවුල් කියල, ඒකට කුප්පියක් දාන්න ඒකිලයි ගෙදර ගියා.. එදා ඒකිට තනියම කැම්පස් එන්න දුන්නෙත් නැති නිසා, ඒකිගෙ අම්මම කෝල් කරල කිව්වා, ගෙදරට ඇවිත් පුලුවන්නම් කරන්න කියලා.. ඉතිං පව් නිසා ගෙදරට ගියා..

    ඒක ඉස්සර එකක් මචං.. දැනුත්, මුකුත් කුප්පි දාන්න නෙවෙයි, නිකං පාඩං කරන්න වගේ ඒකි මට කතා කරා පුලුවන්නම් ලොකු උදාවක්, එන්න කියල.. මගෙත් ඉතින් හෙනම අමාරුවක් තියෙනවා බං.. කවුරුහරි උදව්වක් ඉල්ලුවම කොහොමහරි ඒක කරල දෙන්න.. ඉතින් ගියා.. ඊට පස්සෙ දවසකත් ආපහු කතා කරල ගියා..
    දැන් අව්ල තියෙන්නෙ, ඕක අපේ කොල්ලෙකුට ආරන්චි වෙලා.. ඌ මචන් අව්ල් චරිතයක් නෙවෙයි.. කියන්න තියෙන දේ බොක්කෙන්ම කියන එකෙක්.. ඌ ජෝක් එකටන නැද්ද තේරෙන්නෙ නෑ, සීරියස් වගේ කිව්ව.. "මොකක්ද බං ලැජ්ජ නැද්ද කෙල්ලොන්ගෙ ගෙවල් වල ගිහිං පාඩං කරන්න" අනන් මනං දේවල්.. මං ඉතින් ඒක අහගෙන නිකං හිනාවෙලා හිටියා මචන්.. ඒ උනාට ඒ කතාව මට බොක්කටම වැදුනා මචං..
    ඇත්තටම ඒක වැරදිද? තව සැරයක් කතා කරල තියෙන්නෙ.. මං ගිය ඉරිද ඉඳල ඒක කට් කරනවා.. ඒත් ඒකි කියනව පුලුවන්නම් එන්න කියලා.. මට තෙරෙන්නෙ නෑ යන්නද එපාද කියලා.. මොකක්ද බං මං කරන්න ඕන..
    මං එහෙම ඒකිගෙ ගෙදර ගිහින් වැඩ කරන එක අවුල්ද බං? ලැජ්ජාවට කරුණක්ද බං??

    උබ නිකන් බබා වගේනේ බන්.මොනවදයකෝ ,ඔවා මෙතන දාන්න තරම් දේවල්ද?
    මේ නිකන් කෙල්ලෙක්ගේ ගෙදර යන එකට යාලුවෙක් මොනවද කිව්ව කියලා ඒකට ඒක රගෙන මෙතන දානවා.මේව නිකන් පීචන් කරන්න එපා බන් ඕන එකයි එපා එකයි ඔක්කොම අහලා.

    ඔය විදියට මෙතෙතන උන් හිතෙට දැනෙන පොඩි පොඩි දේවල් ඔක්කොම ලියලා ත්‍රෙඩ් දාන්නගියොත්, මේක නිකන් පතෝල හොද්දක් වෙනවා.
     
    • Like
    Reactions: lodbrok

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    තව ටික දවසකින් මුන් මේකේ දාවී මචං මට පඩයක් යන්න එනවා ඒක යවන එක ලජ්ජාවට කරුනක්ද කියලත් :lol::lol::lol:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    විභාගේ පාස් වුනාම රිසල්ට් ශීට් එකේ එනවද බන් මෙම ප්‍රතිපලය කෙල්ලෙක්ගෙ ගෙදර ගිහින් පාඩන් කරල ගත්ත A එකකි, මේ A එක කොල්ලෙක්ගේ ගෙදර ගිහින් ගත්ත එකකි කියල. කොහේ ගිහින් හරි වැඩේ කරගනින්.

    සුපිරිම ටෝක් එක...ෆේල් වුනොත් එහෙම කියවන්න එයි "උඹට මෙහෙම කරන්න තිබුන අරහෙම කරන්න තිබ්බ" කියල ...
    වැඩේ ගොඩ දාගනින් එළකිරි වගේ
    All the best !!!
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    තොට පිස්සුද බං යාලුවෙක් කිව්ව එකක් ඔච්චර සිරාගන්න අපේ එවුන් කියන ඒවා සිරා ගන්න ගියානං මෙලහට මම පැපුවා නිව්ගීනියාවට ගිහින් :P උබට ඕනදේ කරපන් බං උබ එකේකාට සමාජෙට ඕන විදිහට නටන්නැතුව
    :rofl::rofl::rofl::rofl:
    onna kathawa