මචං ටිකක් ලොකු සයිට් එකක් හදන්න කීයක් වගේ යයිද බං? ඒ කියන්නෙ, logins -database, payment gateways වගේ යූස් වෙන්නෙ.. පැකේජින් සයිට් එකක් වගේ යන්නේ. පේජස් 7ක් විතර තමයි සෙට් වෙන්නෙනම්. සාමාන්‍යයෙන් යන ගාන කීයද? අඩුම ගාන?