1. 910

    Fiverr Help!!!!

    Fiverr කරන කස්ටිය පොඩි help එකක් දෙන්න. මේකයි seen එක. මම fiverr එකේ පොඩි graphic වැඩ ටිකක් කරගෙන යනවා :cool: . මම gig instructions වල දාල තියෙනවා order කරන්න කලින් මාව contact කරන්න කියල. දන්නවා ඇතිනේ සමහර සුද්දෝ $5 ට අපිව මඩවන හැටි. එකය් මම එහෙම දාල තියෙන්නේ. ඒත් එක order එකක් ඇවිල්ල තිබුන...
  2. 910

    Facebook likes

    Fiverr වගේ site වල උඹල දැකල ඇති Facebook likes විකුණන්න තියෙනවා. සාමාන්යෙන් $5 වලට likes 500 – 1000 විතර ගන්න පුළුවන්. කවුරුහරි දන්නවද ඒ sellers ල මේක කරන්නේ කොහොමද කියල. එත් එක්කම මේ likes වල ගුණ දොසුත් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.
  3. 910

    ලෝකයේ මිනිස්සුන්ට කරන්න අමාරුම දේවල් තුන

    ලෝකයේ මිනිස්සුන්ට කරන්න අමාරුම දේවල් තුන ලෝකයේ මිනිස්සුන්ට කරන්න අමාරුම දේවල් තුන :confused: 01. ඔළුවේ තියෙන කෙස් ගාන ගනන්කරන එක 02. සබන් වතුරෙන් ඇස් සේදීම 03.දිව එලියට දමාගෙන හුස්ම ගැනීම ආ ආ ආ දැන් දිව ඇතුලට දාගෙන bump එකක්‌වත් දාන්න අනිත් අයටත් බලන්න.:lol: repost ද දන්නෙත් නෑ
  4. 910

    Prolink H9601 modem help

    මම pc එක format කරලා win 7 64bit දැම්මා.:cool: ඊට පස්සේ මෙන්න මෙතනින් http://www.prolink2u.com/new/support/download.php?q=H9601 drivers install කලා. කොහොම හරි මොඩෙම් එකත install වෙලා internet එකටත් ගියා කියමුකෝ.:D විනාඩියක් විතර යනකන් අවුලක් නැතුව data එනවා. ඊට පස්සේ data recive වෙන්නේ...
  5. 910

    Forex trading

    මට දැනගන්න ඕනේ ..... 01. Forex ගනුදෙනු කිරීම ලංකාවේ නීතියට අනුව නීති විරෝදීද (පිරමීඩ ක්‍රමය වැනි) 02. Forex වලට මුදල් යවන්නේ කොහොමද හා නැවත මුදල් ලංකාවට ගෙන්වා ගන්නේ කොහොමද 03. කොටස් වෙළඳපල ගනුදෙනු සඳහා අවශ්ය ආයෝජන උපදෙස් broker මාර්ගයෙන් ලබා ගන්නවා මෙන් Forex ගනුදෙනු සඳහා ලංකාව තුලදී...

    No contents