ලෝකාන්තය අතරමැද හුදකලා පාරාදීසය
නිවාඩුව විවේකය ගැන අපි නිතරම කතා කරද්දි කඳුකර ප්‍රදේශවල නිවාඩුව ගතකරන්න වැඩි ඉල්ලුමක් තියෙන බව තමයි පෙන්නේ. මේ නිසා මේ කියන්න හදන්නේ තවත් ඒ වගේ ලංකාවේ ඉහළින්ම නිවාඩුව ගත කරන්න පුළුවන් තැනක් ගැන.
Nagrak Bungalow නැත්තං නැග්රැක් බංගලාවට ගිහිං තියෙනවාද මීට...