ලෝකාන්තය අතරමැද හුදකලා පාරාදීසය
නිවාඩුව විවේකය ගැන අපි නිතරම කතා කරද්දි කඳුකර ප්‍රදේශවල නිවාඩුව ගතකරන්න වැඩි ඉල්ලුමක් තියෙන බව තමයි පෙන්නේ. මේ නිසා මේ කියන්න හදන්නේ තවත් ඒ වගේ ලංකාවේ ඉහළින්ම නිවාඩුව ගත කරන්න පුළුවන් තැනක් ගැන.
Nagrak Bungalow නැත්තං නැග්රැක් බංගලාවට ගිහිං තියෙනවාද මීට කලින්.නැග්රැක් කියන්නේ නාන්පෙරිල් වතුයායේ බංගලාව. මේ වතුයාය පිහිටලා තියෙන්නේ බෙලිහුල් ඔය පලාතට කිට්ටුව.. හරියටම කිව්වොත් . ලෝකාන්තය බලන්න ගිහාම අපිට පල්ලෙහා පෙන තේ වත්ත තමයි මේක..ඇත්තටම කිව්වොත් මේ වතු යාය ලෝකාන්තය පහල සිට උඩටම තියෙනවා ඒ තරම් ම ලොකුයි….
කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ඔය පහුකරලා කිලෝමීටර් කීපයක් ගියාම නාන්පෙරියල් වත්තට යන පාර හමුවෙනවා. අති දුෂ්කර වංගු 33 ක් ගෙවාගෙන කිලොමීටර් 22 ක් කන්ද උඩට ගියාම මේ අති සුන්දර වතු බංගලාවට යන්න පුළුවන්.
මම මෙි පාර Vacation 1 ගියපු ගමන් ඇවිදින්න ගියා හැබැයි Bungalow එකට නමි ගියේ නෑ
අතර මගදි කැමරාවට Focus උනු පිංතූර ටිකක් තමයි මෙි

ඔන්න ඒනමි මම ගියා

Last edited: