මචන්ලා ඉන්ටර්නෙට් ස්පීඩ් එක 480kbps දැන් මාස 4ක ඉදලා මම 25 සැරේකට වඩා 1212 ට කෝල් කලා , කොච්චර කිවත් වැඩක් නැ ,මේ තියෙන්නේ අන්තීමෙට දාපු රෙෆ්රන්ස් නම්බර්ස් 17440373,17488439,17569484,17449966,17663965, වෙන කාටද බන් දැන් කියන්ඩ ඔනේ
මේ තියෙන්නේ රවුටර් එකේ ඩීටේල්ස්...