කතාවෙ මුල් හරියෙදි එකිනෙකට නොගැලපෙන පරස්පර සිදුවීම් දෙකක් ගැන පෙන්නන්නෙ. එක සිදුවීමකින් උසස් පාසලක බයලොජි ගුරුවරියක්ව අභිරහස් කන්ඩයමක් පැහැර ගන්නවා. පැහැරගෙන ගෙනිහින් දාන තැන තියෙන දුරකතනය මිටියකින් ගහල විනශ කරල දානවා.
අනිත් සිදුවීම නම් කඩවසම් තරුණයෙක්ව එයගෙ ගැහැනු ළමය අතහැරල දානව ඒ තරුණය ඇත්තට...