Cellular (2004) පට්ට Film එකක්

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Cellular-2004-Dutch-Front-Cover-23765.jpg

    කතාවෙ මුල් හරියෙදි එකිනෙකට නොගැලපෙන පරස්පර සිදුවීම් දෙකක් ගැන පෙන්නන්නෙ. එක සිදුවීමකින් උසස් පාසලක බයලොජි ගුරුවරියක්ව අභිරහස් කන්ඩයමක් පැහැර ගන්නවා. පැහැරගෙන ගෙනිහින් දාන තැන තියෙන දුරකතනය මිටියකින් ගහල විනශ කරල දානවා.

    අනිත් සිදුවීම නම් කඩවසම් තරුණයෙක්ව එයගෙ ගැහැනු ළමය අතහැරල දානව ඒ තරුණය ඇත්තට ඇයට ආදරේ කරන්නෙ නෑ කියල,හැබැයි ඔහුට එක්තරා වැඩක් පවරල ඇය අගවනව ව වැඩේ හරියට කළොත් මේ සම්භන්දකම ගැන ආයෙත් සලකා බලනව කියල… ඒ තරුණය වැඩේට පිටත් වෙනවා..

    මෙන්න දැන් සිදුවීම් දෙක සම්භන්ධ වෙනවා – අර ගැහැනු කෙනා කොහොම හරි කැඩුනු දුරකතනයෙ වයර් එකට ගාවල ගාවල කොහොම හරි අහඹු අංකයකට දුරකථන ඇමතුමක් ගන්නව..මේ අංකය තමයි ඉහත කී තරුණයාගෙ අංකය..ඇය තමන් වැටී ඇති කරදරය ගැන මොහුට කිව්වත් මේ තරුණය හිතන්නෙ මේක කගෙ හරි විහිළුවක් කියල.. ඒත් ටිකකට පස්සෙ තරුණයට දුරකථනයෙන් ඇහෙනව යම් පුද්ගලයෙක් අදාල කාන්තාවගෙන් ඇගේ සැමියා ඉන්න තැන අහන බව හා ඇගේ ළමයා පැගැරගන්න බවට තර්ජනය කරන හඩක්;එකෙන් තරුණයට තේරෙනව මේක ඇත්තක් කියල.

    ගෑනු කෙනා කොල්ලගෙන් උදව් ඉල්ලනව එයලව බේරල දෙන්න කියල. තරුණය උදව් කරද්දි එයාට මුහුනදෙන්න වෙන සිදුවීම් හරිම තාත්වික විදිහට මේ ෆිල්ම් එකේ පෙන්නනව. ඇක්ෂන් ෆිල්ම් එකක් උනාට ඕනවට වැඩිය බොරු වැඩකෑලි නැහ මේ ෆිල්ම් එකේ,හැම දේම ප්‍රායෝගිකයි..
    (Description from baiscopelk.wordpress.com)

    Download Links (Mediafire)

    Part 1

    Part 2

    Part 3

    Part 4



    Trailer



    cellular-sc-1.jpg


    cellular-sc-2.jpg


    cellular-sc-3.jpg


    cellular-sc-4.jpg


    Kim_Basinger_in_Cellular_Wallpaper_1_800.jpg


    4354533534.jpg
     
    Last edited:
    • Like
    Reactions: mic

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83

    නියම වැඩේ ඔය හම්බයට

    ඔය සිවුරක් දාගෙන හිටියෙ තොපේ හම්බයෙක්මනෙ

    දැන් ගිහිල්ල ඇප දීල බේර ගනියව්
     
    Last edited:
    • Like
    Reactions: rcccc