1. MACAVITY

    SINHALA XXX (subtitle)

    http://www.elakiri.com/forum/showthread.php?t=1441712
  2. MACAVITY

    කෝච්චියෙ බූරු ගහන පරයෝ වරෙව් .

    දැන් කවුද කන හරහා ගහන්න කතා කලේ? … වලිගෙ පාග ගන්න එපා
  3. MACAVITY

    කිව්වට තරහ වෙන්න එපා.

    අනේ යකෝ වැදි බන කියන්න එපා, උඹටම fake කීයක් තියනවද?
  4. MACAVITY

    කෝච්චියෙ බූරු ගහන පරයෝ වරෙව් .

    උඹල හිතන්නෙ උඹල කරන දේ හරි කියලනෙ, …ඒකයි මෙතන තියන ප්‍රශ්නෙ කෝච්චියෙ බූරු, නැත්නම් ඕමි ගහන්නෙ ආතල් එකක් ගන්න මිසක් වෙන මොන මගුලටද ? කෝච්චිය කියන්නෙ පොදු තැනක් ඒක කීප දෙනෙකුගෙ බූදලයක් කර ගන්න හදන එකයි මෙතන වැරැද්ද මොකද උඹ කැමතිද කවුරු හරි ඇවිල්ල උඹලගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහ බූරු ගහ ගහ ඉන්නවනම්
  5. MACAVITY

    කෝච්චියෙ බූරු ගහන පරයෝ වරෙව් .

    ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තේරුම තමයි, උඹලට ඕන ආතල් එකක් ගන්න පුලුවන් අනිත් මනුස්සයට කරදරයක් නෙවෙනකම්. උඹල කරන දේකින් තවත් මිනිහෙකුට කරදරයක් වෙනවනම් එතනදි නීතිය කඩ වීමක් වෙනව
  6. MACAVITY

    කෝච්චියෙ බූරු ගහන පරයෝ වරෙව් .

    අනේ පලයන් බන් යන්න අපි දන්නෙ නැද්ද උඹලගෙ එකමුතු කම ඔක්කොම ආතල් උඹලගෙ set එකට විතරයි උඹල ආතල් අරගෙන වටේ පිටේ යන උන්ට කෙල වෙලා ගියාම හරි නේද? මොකද උඹල උඹලගෙ set එකෙන් පිට එකෙකුටවත් seat එකක් දෙනවද? උඹල හිතන්නෙ උඹලගෙ එකේ ආතල් එක විතරයි
  7. MACAVITY

    අතුලද? ජොනීද?

    awajathakaya kawda kiyala ahapan ube ammagen
  8. MACAVITY

    අතුලද? ජොනීද?

    email ekakin apu ekak
  9. MACAVITY

    Ganja butter හදමු

    ubawa polisiyen allan yai
  10. MACAVITY

    Sinhala Subtitles Gladiator

    thanks machan
  11. MACAVITY

    Sinhala Subtitles Gladiator

    thanks
  12. MACAVITY

    Sinhala Subtitles Gladiator

    Gladiator film ekata sinhala subtitles ganna puluwan thanak thiyanawanam kiyapalla Thanks
  13. MACAVITY

    EPF eken salli ganna puluwanda?

    hodama de thamayi machan EPF balances tika amalgamate kara ganna eka mokada bathnam parana company eka wahuwoth ubata hena ledak eka ganna eka
  14. MACAVITY

    Balumgala : Sudarman Radaliyagoda Redi Galawe

    gedara gihilla ahala balanna ona
  15. MACAVITY

    EPF eken salli ganna puluwanda?

    naha machan geyak hadanawanam meka apeta thiyala loan ekak thamayi ganna wenne
  16. MACAVITY

    EPF eken salli ganna puluwanda?

    http://www.epf.lk/ ETF ekanam ganna puluwan machan
  17. MACAVITY

    EPF eken salli ganna puluwanda?

    55n passe nathnam rata yanawanam puluwan
  18. MACAVITY

    ඉරෝෂයි නිරෝෂයි

    මෙක හෙන බොරුවක්නෙ බන් … …ඉරොශ නිරෝශ කරන්නෙ freelance මම දන්න විදියට … …එහෙම නැතුව රස්සාවක් නෙවෙයි

    No contents