කිව්වට තරහ වෙන්න එපා.
මං.. මේ කල්පනා කලේ ඇත්තටම අපේ ජීවිතවල තියෙන ඇත්ත දේවල් මේකෙ කෙලින්ම පුලුවන්ද කියලා.. ඒත් එහෙම පුලුවන් කියන එක මට පේන්නෙ නෑ..
පහුගිය කාලෙ මං දාපු ඇත්ත පෝස්ට් එකක් අල්ලගෙන සමහර උදවිය මට මඩ ගහන්න ෆේක් අටවගෙන දඟලන අය දැක්කම මට දුකත් හිතෙනවා. ඇයි ඒ කාලය එයාලාගෙ වැඩකට යොදාගන්නෙ නැත්තෙ කියල හිතෙනවා... ඇයි ඇත්තටම අපිට මෙතන ඇත්ත කතාකරන්න අයිතියක් නැද්ද? මොනාහරි පුද්ගලික දෙයක් කිවුවොත් ඒක අල්ලගෙන මඩගහන්න පුලුවන් ආයුධයක් කරගන්නවා..(හැමෝම නෙමෙයි) ඇයි එහෙම කරන්නෙ කියන එක මට ලොකු ප්රශ්නයක්.. මම මීට කලින් සමහර විදේශිකයො ඉන්න ෆෝරම්වල ඉඳලා තියෙනවා. ඒ එකකදිවත් මේ වගේ තත්වෙකට මූන දීලා නෑ. අපි උදේ ඉඳන් හවස් වෙනකන් කතාකරන සදාචාරෙ කියන දේ එලකිරි එක ඇතුලෙ තියෙනවද කියන එක ප්රශ්නයක්. අනිත් සමාජය හදන්න කලින් අපේ තැන හැදෙන්න ඕන නේද? මං මේ කියන්නෙ කුනුහරුපෙන් බැනගන්න එක නෙමෙයි. ඊට එහාගිය එලකිරි එකේ අය විශ්වාස කරල කියන දෙවල් ආපහු දමල ගහනකොට ඕන කෙනෙකුට රිදෙනවා.. අනික මෙහෙම මඩගහන්න ෆේක් අටවගෙන දඟලන්නෙ මොකද? පැහැදිලිවම නිවටකම හින්දා. එහෙම ඉඳගෙන තමන් සිංහල බෞද්ධ කියලා පම්පෝරිගහනවා. හරි අපි හොඳ ජාතියක් තමයි. ඒත් ඒ තත්වෙ නැත්වුනේ සුද්දො ආවගෙන් පස්සෙ.දැන් අපි ඉන්නෙ හැබෑ ගෝත්රික සමජයක.. කියන එකත් අපිට අහකදාන්න බෑ.අපිට මොකක් හරි දෙයක් ගැන දැනගන්නවත් අඩුගානෙ ප්රශ්නයක් කියලා දුක බෙදාගන්න ඕනනම් ෆේක් අටවගෙන දඟලන්න වෙනවා. ඇයි අපි එහෙම කරන්න ඕන??මේකට වගකියන්න ඕන කවුද?
එලකිරි එකේ මගෙත් එක්ක ප්රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවානම් මහත්මයෙකු ලෙස් ඔරිජිනල් එකෙන්ම ඇවිත් කතාකරන ලෙස ඉල්ලා සිටිනවා.

මේ ප්රශ්නෙ තියෙන්නෙ මට විතරක් නෙමෙයි. ඒ හින්දා මේකට හීනියට වගේ බම්ප් එකක් දුන්නට කමක් නෑ..

?