1. <:දෙන්නම්~ජම්බු:>

    My First Macro Photo Album :)

    මචං, උත්සාහය අගය කරනව ගොඩක්.. නමුත් ඔයාට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා.. photography කරද්දී, දෙයක් දිහා බලන විදිහ වෙනස්... අපි අනිත් අය නොදකින ඒවා capture කරන්න උත්සහ ගන්න ඕනේ හැමවෙලේම... එකට හොද කැමරාවක් වගේම හොද දැක්මකුත් ඕනේ.. Good Luck මචෝ..!!! :):):)
  2. <:දෙන්නම්~ජම්බු:>

    Games වැඩ්ඩෝ ඉන්නවදෝ....

    Call of Duty: Black Ops එදා මෙදා තුල ගහපු හොදම ගේම් එක...:love: World at World එකත පට්ට...;) Minesweeper තනිකර මොලෙන් ගන්න ඕනේ ගේමක් මචං.. logical:yes::yes:
  3. <:දෙන්නම්~ජම්බු:>

    වචනෙන්_වචනේ...

    TransformerS :growl::growl::growl:
  4. <:දෙන්නම්~ජම්බු:>

    අනේ කියන්නකෝ

    ඉතින් දැන් කිව්වම කොහොමද හෙට රෑ වෙද්දී movie එක හොයා ගන්නේ???:confused::confused: මෙන්න මේ thread එකේ තියෙනවා Horror movies :shocked::shocked::shocked:ගොඩක්... ගිහින් බලන්න...:yes::yes::yes::yes: http://www.elakiri.com/forum/showthread.php?t=1417592
  5. <:දෙන්නම්~ජම්බු:>

    ප්‍රවේසම් වනු

    ඒක සහතික ඇත්ත....:yes::yes::yes:
  6. <:දෙන්නම්~ජම්බු:>

    ප්‍රවේසම් වනු

    ඉතින් බං මෙහෙම ඉන්න ඕනෙනං මොන මගුලටද මහන උනේ?? :angry::angry: උබල මේවා අනුමත කරනවානම් එක කණගාටුවට කාරණයක්.. :frown:මේවට උල්පන්දම් දුන්නම මුන් තව තව මේවා කරනවනේ.. අපේ අගමම නෙවේද කෙලෙසෙන්නේ??? :oo::oo::oo: කොල්ලෙක් ආතල් ගන්න එක වෙනම කතාවක්.. නමුත් සේරම අත් ඇරලා මහන වෙන්නේ මේවගේ ඇති අනිත්‍ය කියන දේ...
  7. <:දෙන්නම්~ජම්බු:>

    ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

    කළු වුනත් දොදොල්නේ මල්ලී...:yes::yes::yes:
  8. <:දෙන්නම්~ජම්බු:>

    හිච්චි

    කොල්ලගේ add එක තමා බං පට්ට :lol::rofl::lol:
  9. <:දෙන්නම්~ජම්බු:>

    ගැහැණියක සතුටු කරන්නේ කෙසේද...?

    එක තමා එහෙනම් එංගලන්තේ, ඇමරිකාවේ සුදු මාමලා කොල්ලන්ව බදින්නේ...:yes::yes::yes: මොන වියදම්ද? :P:P:rolleyes:
  10. <:දෙන්නම්~ජම්බු:>

    Horror Thriller movies

    Wrong Turn 1, 2, 3, 4 :shocked::shocked::shocked::shocked:
  11. <:දෙන්නම්~ජම්බු:>

    Horror Thriller movies

    http://www.imdb.com/title/tt0805570/
  12. <:දෙන්නම්~ජම්බු:>

    මට උදව් කරන්ඩෝ............!

    මචෝ දැනට පොඩියට normal bike එකක් අරන් පස්සේ හොනට් එකකට යන එක හොද නැද්ද?? උබට කියක් හරි එකතු කරලා ආතල් එකේ ගන්න පුළුවන්නේ.. second hand මගුල් අරන් කෙල උනොත් උබේ අලුත් රස්සාවේ පඩිය ඕක හදන්න වියදම් උනොත්??? Decision is with you...:) කොල්ලෙක් අමාරුවේ වැටෙනවට අපි කැමති නැ... ;)
  13. <:දෙන්නම්~ජම්බු:>

    ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

    ලබ්බට කෝටු ගහල වගේනේ බං... :angry::angry::angry:
  14. <:දෙන්නම්~ජම්බු:>

    ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

    කපුගෙදර 50ක් ගැහුවා වගේ... :rofl::lol::rofl::lol::rofl:
  15. <:දෙන්නම්~ජම්බු:>

    Lamborghini Pictures - WoW- Updating

    ගින්දර මචෝ...
  16. <:දෙන්නම්~ජම්බු:>

    ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

    වෙහෙර ගිලපු එකාට අග්ගල කජ්ජක්ද සෑර්... :yes::yes::yes:

    No contents