Ane Soma hamudurawanee

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    නැවත පළ කිරීමක් නම් සමාවෙන්න.


    47b8cc27b3127cce98548ae.jpg

    47b8cc27b3127cce98548ae.jpg

    47b8cc27b3127cce98548ae.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548adi.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ad.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ac.jpg

    47b8cc27b3127cce98548ab.jpg
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නමුත් මේවට සම්බන්ධ ‍වුන අයට අද වෙනකං නිසි දඩුවමක් ලැබිල තියෙනව ඇතැයි කියල මම හිතන්නෙ නෑ ශම්මි.

    ඒවා කර්මානුකූලව සිද්ධ ‍වේවි..ඉවසා සිටිමු..:cool:
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    bohoma pin mewage helidarawwak gana apiwa danuwath kalata.
    බොහොම ස්තුතිය අනු අයිය, නමුත් වැඩේ කියන්නෙ මේකට සම්බන්ධ ටිකක් ලොකු මෝරු තාමත් දේශපාලන බලපුලුවන් කම් මත නිදැල්ලෙ ඉන්නව. මහ ලොකුවට ඒ දවස්වල නම් මේ ගැන කොමිසමක් පත් කරල සොයා බලන්න පටන් ගත්ත. නමුත් ඒවට වෙච්චි දෙයක් නෑ අද වෙනකං.:(
     
    • Like
    Reactions: cmanimations

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ස්තුතියි යසස් අයියෙ මේ තොරතුරු ඉදිරිපත් කලාට

    මුන්ට ස්වභාවධර්මය හෝ කර්මය විසින් දඬුවම් දෙනකන් බලා ඉඳලා හරියන්නෙ නෑ
    වගකිවයුතු ආයතන තවමත් පියවරක් නොගන්නෙ ඇයි කියන එකයි ගැටළුව
     
    වැඩක් නෑ රටට මේ කාලෙ තිබුන ලොකුම සම්පත නැතිවෙලා ගිහින්... හුඟක් කල්...
    අපිට මෙහෙවු කාලයක් උදා නොවන්න තිවුනා සෝම හාමුදුරුවො හිටිය නම්
    තාමත් සිංහලය නිහඬයි... තව මොනාට බලන් ඉන්නවද දන්නෙ නෑ ....
    යසස්.... සමහරුන්ට නොතේරුනා වගේ ඉන්න එකයි පුදුමෙ ....
    මේක බලන හොට එන කඳුලත් එක්ක එන තරහව නම් ඉවසන්න බෑ...
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    නමුත් මේවට සම්බන්ධ ‍වුන අයට අද වෙනකං නිසි දඩුවමක් ලැබිල තියෙනව ඇතැයි කියල මම හිතන්නෙ නෑ ශම්මි.

    Mama me scene eka meeta kalin dakka namuth thaamath karapu unwa alla ganna baa neda? awulak na hamba wenna ona welawata unta hamba wei madi nokiyanna. Habai jaathika aparaadayak!
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    වැඩක් නෑ රටට මේ කාලෙ තිබුන ලොකුම සම්පත නැතිවෙලා ගිහින්... හුඟක් කල්...
    අපිට මෙහෙවු කාලයක් උදා නොවන්න තිවුනා සෝම හාමුදුරුවො හිටිය නම්
    තාමත් සිංහලය නිහඬයි... තව මොනාට බලන් ඉන්නවද දන්නෙ නෑ ....
    යසස්.... සමහරුන්ට නොතේරුනා වගේ ඉන්න එකයි පුදුමෙ ....
    මේක බලන හොට එන කඳුලත් එක්ක එන තරහව නම් ඉවසන්න බෑ...

    ඇත්ත හුඟක්ම ඇත්ත. මේ වගේ කලක් මේ රටට නොඑන්න තිබුණ අපෙ හාමුදුරුවො උන්න නං.
    සෝම හාමුදුරුවො සමහරු කියනව ටිකක් අන්තගාමී වැඩියි කියල. ඒව කොහොම උනත් උන්වහන්සෙට පුලුවන් උනා බණ අහන්‍න මිනිස්සු පෝලිමේ එන විදියෙ trend එකක් හදන්න.
    අන්න ඒක ගොඩක් වැදගත්. ලක්ෂ ගානක් මිනිස්සු අවමගුලකට එන්නෙ නිකං නෙමෙයිනෙ.
    සෝම හාමුදුරුවන්ට සාම්ප්‍රදායික රටාවෙන් ඔබ්බට ගිහිල්ල මිනිස්සුන්ගෙ හිතට දැනෙන්න යමක්
    කියන්න පුලුවන් උනා ප්‍රායෝගික යථාර්ථයත් එක්ක.



    Mama me scene eka meeta kalin dakka namuth thaamath karapu unwa alla ganna baa neda? awulak na hamba wenna ona welawata unta hamba wei madi nokiyanna. Habai jaathika aparaadayak!

    හැබැයි මේකට හවුල් වුනා කියල චෝදනාවක් එල්ල උනු ලංකාවෙ ලොකුම ව්‍යාපාරිකයෙක්ට කර්මය විසින්ම මදි නොකියන්නම දුන්න මතකයිනෙ . තමන්ගෙ රක්ෂණෙත් නැතිවෙන්නම.:yes::rolleyes:
    තවත් තියෙනව මේ පවු පලදෙන්න. මේ බුද්ධාගම සත්‍ය නම් ‍මුන් අපේ ඇස් පනාපිට මේ පව් ගෙවාවි.