Double Door Refrigerators

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මචන් ගෙදරට Double Door Refrigerators ෆ්‍රිජ් එකක් ගන්න ඕනෙ , 250l වගේ ඇති වෙයි , මොකද්ද හොද?? දෙන්නෙක් තමයි ගෙදර ඉන්නේ,DUTY FREE එකෙන් ගන්න කොට ගොඩක් ගාන අඩුයිද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් ගොඩක් ගාන අඩු වෙනවා. සැම්සුන්ග් හරි LG එකක් හරි ගනින්. 80-90 රේන්ජ් එකේ ඒවා තමා හොදට කරන්ට් එක ඉතුරු කරන්නේ. අපේ ගෙදර වර්ග දෙකෙන් 2ක් තියෙනවා.

    ps: දැනට අරන් අවුරුද්දකට වැඩී. LG එක තමා ඔන් එකේ දුවන්නේ. අනික ඕෆ් කරලා තියෙන්නේ. මෙන්න මේවා වගේ මොඩල් මට මතක හැටියට. රූපෙන් නම් සමානයි.

    http://skyelectronics.lk/index.php?route=product/product&product_id=172

    http://skyelectronics.lk/index.php?route=product/product&product_id=334
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    ඔව් ගොඩක් ගාන අඩු වෙනවා. සැම්සුන්ග් හරි LG එකක් හරි ගනින්. 80-90 රේන්ජ් එකේ ඒවා තමා හොදට කරන්ට් එක ඉතුරු කරන්නේ. අපේ ගෙදර වර්ග දෙකෙන් 2ක් තියෙනවා.

    ps: දැනට අරන් අවුරුද්දකට වැඩී. LG එක තමා ඔන් එකේ දුවන්නේ. අනික ඕෆ් කරලා තියෙන්නේ. මෙන්න මේවා වගේ මොඩල් මට මතක හැටියට. රූපෙන් නම් සමානයි.

    http://skyelectronics.lk/index.php?route=product/product&product_id=172

    http://skyelectronics.lk/index.php?route=product/product&product_id=334
    mata dunna advice ekamaine:rolleyes: