මචන්ලා මම හොටෙල් & ස්පා එකක් දාන්න හිතන් ඉන්නේ experiance තියෙන අය පොඩි හෙල්ප් එකක් විදියට.
1. කොහොමද පටන් ගන්නේ
2. කොහොමද ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්නේ
වගේ වැදගත් වෙන විස්තර ටිකක් කියපන්කො.
මම තනියෙන් පටන් ගන්න හිතන් ඉන්නේ. මාත් එක්ක join වෙන්න කැමති උන්වත් සම්බන්ධ කර ගන්න කැමති.