මචන්ලා මම අලුතින් ගෙයක් ගත්ත.:D:D:D:D:D................
ගෙට ගෙවදීම තියෙන්නේ ලබන මාසේ ....
ගෙට ගෙවදීමේදී දානයක් දෙන එකද හොඳ.....
නැත්නම් කිරි අම්මලාගේ දානයක් දෙන එකද හොඳ.....
දානයක් දෙනවනම් කොහොමද දෙන්නේ කීනමකට ආරාධනා කරනවද වගේ විස්තර ටිකක් දන ගන්න කැමති.