හොටෙල් & ස්පා

saruhote

Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    මචන්ලා මම හොටෙල් & ස්පා එකක් දාන්න හිතන් ඉන්නේ experiance තියෙන අය පොඩි හෙල්ප් එකක් විදියට.

    1. කොහොමද පටන් ගන්නේ
    2. කොහොමද ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්නේ

    වගේ වැදගත් වෙන විස්තර ටිකක් කියපන්කො.

    මම තනියෙන් පටන් ගන්න හිතන් ඉන්නේ. මාත් එක්ක join වෙන්න කැමති උන්වත් සම්බන්ධ කර ගන්න කැමති.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ආයුර්වේද දොස්තර කෙනෙක් ඉන්න ඕන හැම වෙලාවේම. වලංගු බලපත්‍රයක් තියෙන්න ඕන.
     

    saruhote

    Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    ආයුර්වේද දොස්තර කෙනෙක් ඉන්න ඕන හැම වෙලාවේම. වලංගු බලපත්‍රයක් තියෙන්න ඕන.

    වලංගු බලපත්‍රයක් ගන්න කීයක් විතර යනවද මචෝ .
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    hriyata doctor kenek hoyagena reg wenna one bn... pradeshiya sabawata gihin ahgni mchn hriyta details... eke athule danna ekek innwanm uwa talk krala playan..
     

    saruhote

    Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    me and my friend kenek meka patan ganna yanne. piliyandala awata inna bussiness ekak patan ganna asa un apith ekka join wenna puluwan.