ඊමනී සහ ග්‍රැෆික් ඩිසයින්,වෙබ් ඩිවලොපින්
මචංලා මම ටික කාලෙක ඉදල අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබදව අධ්‍යනය කලා.fiverr, freelancer, Odesk, 99Design, Designcrowd වගේ සයිට් වල වැඩ කරන්න පුළුවන් සිරාවටම. මේවගෙන් සල්ලි ගත්ත උන් ඉන්නවලු නමුත් ඒ හැම එකාම හොද වැඩකාරයො ඒ කියන්නෙ කරන ෆීල්ඩ් එකේ යම්...