ෆොරෙක්ස් තහනම් කර කැසිනෝ වලට ඉඩදෙන්නේ ඇය&#3538

Sep 23, 2013
188
6
0
ෆොරෙක්ස් තහනම් කර කැසිනෝ වලට ඉඩදෙන්නේ ඇය&#3538

මේ දවස් වල ගොඩක් මතබේදයට ලක් වුන කාරණයක් තමයි කැසිනෝ සූදුව ලංකාවේ ව්‍යාප්ත කිරීමට ඉඩ සැලසෙන පනතක් සම්මත කර ගත් සිද්ධිය. ආණ්ඩුවෙන් කියන්නෙ මේ කැසිනෝ කියන එක ලංකාවේ තියන්නෙ ගොඩක් කල් ඉදලයි කියන එක කොහොම උනත් කැසිනෝ වලින් සිදු වෙන්නෙ කුමක්ද? ලංකාවේ සල්ලි පිටරටට යන එක නේද? මොකද මේව අයිති පිටරට සමාගම් වලට නිසා.
මමනම් කැසිනෝ ගැන දන්නෙ නෑ. හැබැයි සිද්ධිය මෙකයි කියල මට හිතෙනවා. මට තියෙන ප්‍රශ්නෙ තමයි පිටරට ට අපේ සල්ලි ගෙනියන්න දෙන මේ සූදුව ආණ්ඩුයේ උන් අත් උස්සල පිලි ගත්තට, ෆොරෙක්ස් තහනම් කලා. ඒකට හේතුව විදියට දැක්වූයේ දේශීය ධනය විදේශයන්ට ඇදිල යන එක නතර කරන්නයි මේක තහනම් කරන්නෙ කියල. එහෙනම් ඇයි ෆොරෙක්ස් වගේ , අපේ රටේ උන් කීයක් හරි රටට ගේන මාර්ග වහල රටේ සම්පත් පිටට යන මාර්ග විවෘත කරන්නෙ. මට නම් මේක ලොකු ප්‍රශ්නයක්. හැබැයි ෆොරෙක්ස් හරියට දැනගෙන කරන්න ඕන, එහෙම කරන උන් හොදට සල්ලි හොයනවා. ඇත්තටම මොකක්ද මේ ආණ්ඩුව දැන් කෙලින පිස්සුව. එහෙම නැතිනම් මේව වැරදියි කියල පේන අපිටද පිස්සු