ඔට්ටු දාමු.. සල්ලි හොයමු..!!
හෙලෝ යාලුවනේ..!!
මුලින්ම කියන්න ඕන මේ සබ්ජෙක්ට් එකට මම කාවවත් පොලඹවන්න කැමති නෑ. මොකද කෙනෙක් මේකට බැස්සම නැත්තටම නැතිවෙන්න පුලුවන්.. :shocked::(
ඒත් මම මේ සබ්ජෙක්ට් එකෙන් යමක් ඇති කරගත්ත කොල්ලෙක්.. මම මේකෙන් ගොඩක් සල්ලි පැරදිලත් තියෙනව..:( ඒවගේම ගොඩක් හම්බ කරලත්...