paypal තමයි මම නම් use කරන්නේ.
මම හිතන්නේ ඕනෑම visa, mastercard, amex එකක් ලින්ක් කරන්න පුළුවන් paypal එකට. මගේ තියෙන්නේ commercial debit එකක්.

( 500 ක් කිව්වට 400ක් වත් ගෙවන්න නම් දෙන්නේ නැහැ ..
) 