පෙට්ටිය කැඩිලද කියලා බලන චාරිත්‍රය ලංකාවේ තවම තියනවනේ. ඒක බලන්නේ කොහොමද සිම්හලූ. කවුරු ඇවිත්ද පෙට්ටිය කැඩිලද නැද්ද කියලා චෙක් කරන්නේ. බැදපු කුකුල්ලු මේ ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න. මමත් ළගදි බදිනවා. ඒත් මම මේවා බලනවට කැමති නෑ. කවුරු හරි ඇවිත් මේක චෙක් කරන්න හැදුවොත් නෑදෑකම් පැත්තක තියලා ගහලා...