බට වලට ගිණි තැබුවැයි සිසුන් හයක් අල්ලයි...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    close-up-of-flame-536940503-59b2b3de845b3400107a7f27-5b967c9546e0fb00254ed63b.jpg

    හෙම්මාවතගම පාණිය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නළ ගිනි ගැනිම සම්බන්ධයෙන් පාසල් සිසුන් හත් දෙනකු අද අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

    මෙම ගිණි ගැනිම සම්බන්ධව විශේෂ පොලිස් කංඩායම් 4 ක් යොදවා පරීක්ෂණ මෙහෙයවූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස මෙම සැකකාර සිසුන් හත් දෙනා අත් අඩංගුවට ගැනිමට හැකි වු බවද පොලිසිය පවසයි.

    එම ප්‍රදේශයේම පාසලක ඉගෙනුම ලබන මෙම සැකකාර සිසුන් පාසල් නිමවිමෙන් පසු මෙම ජල ව්‍යාපෘතිය අසල ඉඩමකට ගොස් දුම් පානය කර ඇති අතර එහිදි විසිකළ ගිණිකුරක් නිසා මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් විමර්ශනවලදි තහවුරු වු බව පොලිසිය පවසයි.

    මෙම සිසුන් හත් දෙනාගෙන් සිසුන් 5 දෙනකු හෙට දිනයේ සාමාන්‍යෙපළ විභාගයට මුහුන දිමට ඇති බවත් අනික් සිසුවා ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය සදහා මුහුන දිමට සිටින බවත් පොලිසිය පවසයි.

    https://www.lankadeepa.lk/latest_news/අසුපිණිඇල්ල-බටවලට-ගිනි-තැබුවැයි-සිසුන්-හයක්-අල්ලයි/1-633849
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    සිගරට් බොන්න නෙමෙයි ගංජ ගහන්න වෙන්න අැති..ගිණි තියලා ඕකුන් හක හක ගගා හිනා වෙවී ඒක දිහා බලන් ඉන්නත් අැති පාවී පාවී..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මෙම ජල ව්‍යාපෘතිය අසල ඉඩමකට ගොස් දුම් පානය කර ඇති අතර එහිදි විසිකළ ගිණිකුරක් නිසා මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් විමර්ශනවලදි තහවුරු වු බව පොලිසිය පවසයි

    මේ මීඩියා කාරයොනම් කැරිම නිවුස් මවන්නෙ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙම ජල ව්‍යාපෘතිය අසල ඉඩමකට ගොස් දුම් පානය කර ඇති අතර එහිදි විසිකළ ගිණිකුරක් නිසා මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් විමර්ශනවලදි තහවුරු වු බව පොලිසිය පවසයි

    මේ මීඩියා කාරයොනම් කැරිම නිවුස් මවන්නෙ
    issara live at 8 karapu 2.50 %$#2 dan youtube karana issara minissu ki denek ge jiwitha kalakanni karada ohoma
     
    • Sad
    Reactions: Rahula Kasun

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    https://www.msn.com/en-au/news/aust...hrough-inner-city-sydney-building/ar-AA1bH4Zx

    Two teenagers hand themselves into police after massive fire tears through inner-city Sydney building​

    1685276122494.png

    Two teenagers are assisting police with their inquiries after a major blaze destroyed a seven-storey heritage-listed building in Sydney's inner city.
    The more-than-a-century-old former Henderson Hat factory on Randle Street, Surry Hills, was gutted by fire just after 4pm on Thursday.
    At a press conference on Friday, NSW Police Acting Assistant Commissioner Paul Dunstan said a group of young people were seen running from the scene.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    close-up-of-flame-536940503-59b2b3de845b3400107a7f27-5b967c9546e0fb00254ed63b.jpg

    හෙම්මාවතගම පාණිය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නළ ගිනි ගැනිම සම්බන්ධයෙන් පාසල් සිසුන් හත් දෙනකු අද අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

    මෙම ගිණි ගැනිම සම්බන්ධව විශේෂ පොලිස් කංඩායම් 4 ක් යොදවා පරීක්ෂණ මෙහෙයවූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස මෙම සැකකාර සිසුන් හත් දෙනා අත් අඩංගුවට ගැනිමට හැකි වු බවද පොලිසිය පවසයි.

    එම ප්‍රදේශයේම පාසලක ඉගෙනුම ලබන මෙම සැකකාර සිසුන් පාසල් නිමවිමෙන් පසු මෙම ජල ව්‍යාපෘතිය අසල ඉඩමකට ගොස් දුම් පානය කර ඇති අතර එහිදි විසිකළ ගිණිකුරක් නිසා මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් විමර්ශනවලදි තහවුරු වු බව පොලිසිය පවසයි.

    මෙම සිසුන් හත් දෙනාගෙන් සිසුන් 5 දෙනකු හෙට දිනයේ සාමාන්‍යෙපළ විභාගයට මුහුන දිමට ඇති බවත් අනික් සිසුවා ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය සදහා මුහුන දිමට සිටින බවත් පොලිසිය පවසයි.

    https://www.lankadeepa.lk/latest_news/අසුපිණිඇල්ල-බටවලට-ගිනි-තැබුවැයි-සිසුන්-හයක්-අල්ලයි/1-633849
    Podi kariyo nam maara saapayak, maara bayak tiyenne apey podi unge anagathaya gana,

    godak demapiyo gahanne nane, sudda kara kara innawa
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ම‌ේ පැත්තෙත් ලගදි ගිනිගත්තා ම‌ෝටරේ ක‌ේස් ඒකකට. ගිනිකූරූ ල‌ොකුද දන්නේ නෑ බට පත්තු ව‌ෙන්න ප‌ොලිසිය හාලා වගේ :lol:
     
    • Haha
    Reactions: krizta

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    අරගලෙ හිටපු උන් කියල දාන්න මතක වෙලාද
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    දැන් මේකේ උන්ව සුද්ද කරන්න හදන උන් ඕක උන් කරේ නෑමයි කියන්නෙ කොහොමද?ඉබේ ගිණි අැවිලෙන්නේ නෑනේ..අනික අපි නොදන්න ලංකාවේ new generation ඵක.ගිය තැන ගූ හත් පොලේ.😅😅