බුදුහාමුදරුවන් ඉපදුන ගමන් ඇවිද්දද??

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අපේ උන්ටත් මොකක් හරි දර්ශනේක උගන්නපු ටික නෙමෙයි වැදගත් ඉපදුනු ගමන් ඇවිද්දද, කන්‍යාවට බබා හම්බුනේ කොහොමද කියන ඒවා ගැන නම් දවස් ගනන් විවාද කරයි.
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    අපේ උන්ටත් මොකක් හරි දර්ශනේක උගන්නපු ටික නෙමෙයි වැදගත් ඉපදුනු ගමන් ඇවිද්දද, කන්‍යාවට බබා හම්බුනේ කොහොමද කියන ඒවා ගැන නම් දවස් ගනන් විවාද කරයි.
    sirawata.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපේ උන්ටත් මොකක් හරි දර්ශනේක උගන්නපු ටික නෙමෙයි වැදගත් ඉපදුනු ගමන් ඇවිද්දද, කන්‍යාවට බබා හම්බුනේ කොහොමද කියන ඒවා ගැන නම් දවස් ගනන් විවාද කරයි.
    එකට හේතුව මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන ස්වභාවික කුතුහලය.
    කෙනෙක් කියපු දෙයක් විශ්වාස කරන්න කලින් background check එකක් කරනව සාමාන්‍ය sense එකක් තියන මනුෂ්‍යයෝ. Common sense කියල කියන්නේ ඒක.

    Information වල නිවැරැදි බව දැනගන්න අවශ්‍ය උනාම එහෙම බලනව කියන කෙනා ගැන

    ඒක සාහිත්‍ය දෙයක්ද මොකක්ද කියලා හරියට වෙන් කරලා clear Information නැති නිසා confuse වෙනව මිනිස්සුන්ව
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    Owwa katha karanna yanna epa. Kiyana dekata Saadu kiyan idin. Gawa pattiya awissenawa nikamatawath logically hithuwoth. Issarath Pattiya awissila Socrates Galileo wage unta death penalty dunna :lol:
    oya literature kiyala danne nathi umba wage moda ponnayanta mona logic da bun.. Buddhist philosophy is different , stories and literature are different. Tho sure ekata moda huttek wenna athi eke wenasa danne nathi
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    අපේ උන්ටත් මොකක් හරි දර්ශනේක උගන්නපු ටික නෙමෙයි වැදගත් ඉපදුනු ගමන් ඇවිද්දද, කන්‍යාවට බබා හම්බුනේ කොහොමද කියන ඒවා ගැන නම් දවස් ගනන් විවාද කරයි.
    අනිවා 😍
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    1685256892791.png
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕක වෙන්නේ බෞද්ධ දර්ශනයයි බෞද්ධ සාහිත්‍යයි පටලවා ගත්තම. ඔය ප්‍රශ්න කරන කී දෙනෙක් පන්සිල් රකිනවා ද අහල බලපන්...
     
    • Like
    Reactions: rukshrulz

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන දේවල් ගැන මගේ අත්දැකීමක් බ්ලොග් අඩවියක පිළිතුරක් හැටියට ලිව්වා. ඒකේ යම් කොටසක් හෝ මේ පොස්ට් එකට අදාළ වේ යයි හිතනවා. ඒක පහතින් පල කරනවා.

    sam perera December 20, 2018 at 2:18 AM

    සෝභිත හාමුදුරුවන් ගැනත් ඉංගිරිස් බණ ගැනත් කියෙව්වාම මට පාසැල් කාලේ සිද්ධියක් මතක් උනා. 1976-79 වසර හතර මම උසස් පෙළ ඉගෙන ගත් කාලයයි. සෑම පසළොස්වක දිනකට ආසන්නම පාසල් දිනයේදී අපිට ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඒක පැවැත්වෙන්නේ ඉංගිරිස් භාෂාවෙනුයි.

    සිංහලෙන් වත් මලාට බණ අහන්නේ නැති අපි, මේකට මේන් හෝල් එකට යන්නේ අපේ උප විදුහල්පති 'කටයා' මහතාට බයේ මිසක්, බණ අහලා, සසර සයුරෙන් එතෙර වෙන අදහසින් නොවෙයි. (පාසැල Royal College කියලත් කිව යුතුයිනේ.)

    ඉහත වකවානුවේ එක්තරා බණ දිනක අපේ විදුහල්පති පීරිස් මහතා, හාමුදුරුවන් හඳුන්වා දීම ""සිංහලෙන්"" සිදු කළා. සිංහලෙන් කිවිසුමක්, ඈනුමක් වත් අරින්නේ නැති එතුමාට 'සිංහල තෙරියා ඉල්ලේ' කියලයි අපි ඔක්කොම ඒ වනතෙක් හිතාගෙන හිටියේ. හාමුදුරුවන්ගේ නම "නාග විහාර වාසී , මාදොළුවාවේ සෝභිත" කියලයි කිව්වේ.

    අපි හැමෝම මේ වෙච්ච දේ (ප්‍රින්සිපල් සිංහලෙන් කතා කරපු එක ) අදහාගන්න බැරුව පුදුම වෙලා ඉන්නකොට සෝභිත හාමුදුරුවෝත් (සිංහලෙන්) බණට කියාපු දේවල් ඊටත් වඩා පුදුමයි. වයස පනස් හතකට කිට්ටු මගේ ජීවිත කාලයේදී, බණකට අහපු එකම වචනයක් හරි මතකයේ තියනවානම් ඒ එදා සෝභිත හිමි කියාපු දේවල් කිහිපයක් තමයි.

    එතුමා කිව්වා බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන ආකාරයට සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙදී ඇවිදීම, කථා කිරීම ඇත්තටම වෙන්න පුලුවන්ද?? උපන් ගමන් හයියෙන් ඇඬුවා කිව්වානම් විශ්වාස කරන්න පුලුවන්. වයස විසි අටක් වෙලත් සිදුහත් කුමාරයා මහල්ලෙක්, ලෙඩෙක්, මිනියක් දැකලා නැද්ද ? ඔච්චර එකේ යශෝධරා දේවියට හෙම්බිරිස්සාවක් වත් (ඒක ටිකක් බරට උච්චාරණය කලාම අපි වාගේම එහි අරුත තේරුම් ගත්ත ගුරු මණ්ඩලයේ ගුරුවරියන් මුහුණ වහගත්තාත් තාම මතකයි) හැදිලා නැද්ද ?? ඕවා නොදන්නා කෙනෙකුට බුදු වෙන්න තියා ඇස් ඇස් සී වත් පාස් වෙන්න පුලුවන්ද? ආදී වශයෙන්.

    මේ උදාහරණ ගෙනාවේ බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන අතිශයෝක්තියන් (උපන් වෙලාවේ කතා කිරීම, ඇවිදීම, සතර පෙර නිමිති වැනි දේවල්) විශ්වාස නොකර, බෞද්ධ දර්ශනයේ කියවෙන දේවල් පමණක් විශ්වාස කරන්න, පිළිපදින්න කියා කීමටයි. මගේ ජීවිතයේදී අහපු ප්‍රීතිමත්ම ධර්ම දේශනාව ඒකයි. ඒ දිනය දක්වා, බණ අහන්න මේන් හෝල් එකට ගියේ මරන්න ගෙනියන හරක් වගේ උනත්, එදායින් පසු නැවත එවැනි බණක් අහන්න ලැබේවි කියලා අපි කලින්ම හෝල් එකට ගිහිං ඉස්සරහා පුටු අල්ලා ගත්තා උනත්, ඉන් පසු කිසිදිනෙක එවැනි බණක් තියා සිංහල භාෂාවෙන් වත් බණක් අහන්න ලැබුනේ නැහැ . සෝභිත හිමිපාණන්ට නිවන් සුව පතමි .
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නිල් පාට තව දෙයක් පට්ට කළු කෙනෙක් පිළියම ,චිත්‍ර වලදී මූණ කොන්ඩේ දෙකම කළු දැම්මොත් පට්ට කැතයි ඒ නිසා නිල් පාටට හම පාට කරනව අඟුරු වගේ කළු හමක් තීන කෙනෙක්ගේ පිළියම ,චිත්‍ර වලදී.
    හාමුදුරුවෝ ත් ඕන එක නැතුව වැල් වාටරම් ගහනව , මේ සාහිත්‍ය ,සාහිත්‍ය පොතේ නැතුව බුද්ධආගම පොතේ තීන එක වැරැද්ද හාමුදුරුවෝ ඒක කතා කරනවද , මේවට තමයි 'Beating around the Bush' කියන්නේ .
     
    • Like
    Reactions: rukshrulz

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,779
    113
    39
    Galle
    අපේ උන්ටත් මොකක් හරි දර්ශනේක උගන්නපු ටික නෙමෙයි වැදගත් ඉපදුනු ගමන් ඇවිද්දද, කන්‍යාවට බබා හම්බුනේ කොහොමද කියන ඒවා ගැන නම් දවස් ගනන් විවාද කරයි.
    Sirawata. Mona labbata oya awidapu katha kiwwada Manda darshane ugannanne nathiwa.
     
    • Haha
    Reactions: dilann

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,978
    113
    tracing Geo-location.. ... ...
    Menna me tika therum ganna molayak thibbath meka piliganna kamathi na ape minissu.

    Core eka wadak na unta. Unta oni magic. Ehema un thamai agama parissam karanna, beraganna yanneth.

    Hamadema anithyai kiyaddi buddhagama beraganna oni, parissam karanna oni kiyala hithenne ekai.
     
    • Like
    Reactions: rukshrulz