1. EK_Doctor

    ඉන්ටවිව්_එක

    :lol:
  2. EK_Doctor

    Plastic storage box

    :oo:
  3. EK_Doctor

    Elakiri Tug of War 2018

    :rolleyes:
  4. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    :lol::lol: What the fuck I just read dude??? කාන්තාවකගේ ඔසප් චක්‍රයේ හරි මැද දවස තමයි ගැබ් ගැනීමේ අවධානම් සහගත බව වැඩිම කාලය. එය දින 28 ක ක්‍රමවත් චක්‍රයක් තියෙන කාන්තාවක් නම් රුධිර වහනය සිදුවීමට ආරම්භ වූ දිනව චක්‍රයේ පළමු දිනය ලෙස සැලකූ විට දස 10 වන දිනයත් 17 වන දිනයත් තමයි ගැබ් ගැනීමේ අවධානම...
  5. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    දණිස් අමාරුව කියන්නේ මොකක්ද? දණිස් අමාරු කීයක් කියලා තියෙනවද සහෝදරයා. ඔබ කියන්නේ Osteoarthritis නම් එයට ඇත්තේ වේදනා නාශක තමයි.
  6. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    අපගේ අනික් වෛද්‍යය තුමන් ඉදිරිපත් කළ කරුණු වලට අමතරව ඔය සම්බන්ධව මගේ මතයත් ඉදිරිපත් කරන්න මම කැමතියි. පළමුවෙන්ම කියන්න ඕනේ සම සම්බන්ධ රෝග කිසිවක් ඇසින් බලන්නේ නැතිව විස්තර අහලා මේ විදිහට බෙහෙත් කරන්න අමාරු බව. ඔබ ඔබගේ තිබෙන පැල්ලම් වල පින්තූර කීපයක් අප හට පෞද්ගලික පණිවුඩයක් ලෙස එව්වානම් මීට වඩා...
  7. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    ගැටලුවක් නොමැත. ඔය සැත්කමේදී ඔබේ පියයුරු වටා ඇති අතිරේක මේද ස්ථරය ඉවත් කිරීම සිදුකරයි. ජාතික රෝහලේ ශෛල්‍යය වෛද්‍යය සායනයට (කාමර අංක 44) සතියේ ඕනේම දිනක ගොස් පෙන්වීමෙන් හෝ ජාතික රෝහලේ ශෛල්‍යය වෛද්‍යයවරයෙකු චැනල් කර පෙන්වා ජාතික රෝහලේ ඔහුවේ වාට්‍ටුවට ඇතුල්වීම අවසර ඉල්ලා ඔබට එය පහසුවෙන් කරගත හැක...
  8. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    පළමුවෙන්ම කිවයුතු දෙයනම් Migraine හෙවත් ඉරුවාරදය ඇතිවන්නේ හිසෙහි ඇති රුධිර නාලිකා (Vascular disease ) සම්බන්ධ රෝගී තතවයක් හේතුවෙනි. එය ඇතිවීමට හේතුව හෙවත් රෝගී නිධානය (Pathogenesis) තවම හරියට සොයාගෙන අවබෝධ කරගෙන නොමැත. එබැවින් බටහිර වෛදය විද්‍යයාවට අනුව නම් එය නිට්ටාවට සුවකළ නොහැකි අතර බෙහෙත්...
  9. EK_Doctor

    doctor_help

    travocort කියන්නේ ස්ටෙරොයිඩ් එකක් එක්ක ඇන්ටිෆන්ගල් එකක් තියෙන ක්‍රීම් එකක්. ඒක පිටින් ගාන නිසා අවුලක් නෑ. avil කියන්නේ පිරිටන් වගේ කහන එක නවත්තන්න දෙන බෙහෙතක්. ඔතන අවුල තියෙන්නේ grisovin කියන එකේ. ඕක Griseofulvin කියන antifungal ඒකිව්වේ දිලීර නාශක බෙහෙතක්. ඒක ගත්තම අරක්කු වලින් ශරීරය මත ඇති...

    No contents