රාත්‍රී කාලයේ නින්ද නොයාම Insomnia ලෙස හඳුන්වයි. දිනපතා නින්දට යෑමට එකම වේලාවක් බාවිත කරන්න. උදා හරණයක් ලෙස රාත්‍රී 11 තෝරා ගන්නේ නම්. හැමදාම රාත්‍රී 11 ට නින්ද ගියත් නොගියත් නින්දට යන්න. ඔබ ඇඳේ පෙරලි පෙරලී පැය 3 ක් සිටියත් ගැටලුවක් නොමැත. අවශ්‍යය දේ වන්නේ හැමදාම එකම වෙලාවකට නින්දට යෑමයි. නින්ද...