1. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    මෙයට නම් ප්ලාස්ටික් සැත්කමක් තමා ඔබට සිදුකරගත හැකි වන්නේ.
  2. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    එයට හේතුව ඔබගේ සම වියළි ස්වභාවයක් ගැනීම විය හැක. ෆාමසියකින් මිලදී ගත හැකි Emulsifying ointment ඩප්පියක් ( රුපියල් 100 ට අඩුයි) මිලදීගෙන එය දිනපතා සබන් වෙනුවට මුහුණට ආලේප කරන්න. පසුව Aqueous Cream ඩප්පියක් මුහුණ සෝදා ගැනීමෙන පසු (මිල රුපියල් 100 යි) ආලේප කරන්න. මේ දෙක මාසයක් පමණ භාවිත කර බලන්න.
  3. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    කුරුලෑ හටගැනීම මුහුණට අමතරව පිටේ වුවද සිදුවිය හැක. හොඳම දේ කුරුලෑ වැඩිපුර ඇත්නම් Anti acne cream එකක් භාවිතා කිරීමයි. නමුත් පිට සහ පපුව පුරාම ඇත්නම් ඊට අමතරව Anti acne සබන් වර්ගයක් සබන් වෙනුවට භාවිතයට ගැනීම අනුමත කරමි. Anti acne cream වර්ග මෙන්ම සබන්ද මිල අධික වේ. ක්‍රීම් වර්ග ලෙස Adapalene...
  4. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    ඊලඟ දිනයේ සිට මත් පැන් භාවිතය සීමා කිරීම හෝ නැවැත්වීම. ;)
  5. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    කණේ කළාඳුරු ඉවත් කිරීමට කිසි විටකත් කණ් හැඳි හෝ cotton bud දැමීමෙන් වළකින්න. මන්ද යත් කණේ බිත්ති තුවාල වීමෙන් කණේ ආසාධන තත්තවයන් ඇති විය හැක. එමෙන්ම කණ් බෙරය සිදුරු වීයාමද අවධානමකි. කණේ සෑදෙන කළාඳුරු ඉබේම ඉවත් වීමේ යාන්ත්‍රණයක් අපගේ ශරීරය නිර්මාණව වීමේදී සැකසී ඇත. නමුත් සමහරුන්ගේ කණේ ඇතිවණ...
  6. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    උගුර රිදීම ඔබට සෙම ඇති වීමට මූලිකම දෙය විය හැක. කටහඬ වෙනස් වීමක් හෝ උගුර බැ‍රැන්ඩි වීමක් නොමැතිනම් මද රස්නේ උණුවතුර කෝප්ප භාගයක ලුණු තේ හැන්දක් දිය කරගෙන උදේ හවස උගුර සෝදන්න. සෝදා පැය භාගයක් යන තුරු කිසිවත් අහාරයට හෝ පානයට නොගන්න. සෙම කහ පාටට යන්නේ නම් හෝ හො‍ටු දියර ගලන්නේ නම් ඒ සඳහා එය...
  7. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    කුණුහරුපෙන් බැන වැදීම යෝග්‍යය වන්නේ නැහැ සහෝදරයා. මදක් ඉවසීමට පුරුදු වන්න. ඔබගේ අතේ keloids මතු වන්නේ නම් එය ඔබගේ ජාන වල ගැටලුවක්. සමහර පුද්ගලයින්ගේ සුලු තුවාලයක් ඇති වුවද එය සරළව සුව විය යුතු අවස්ථා වලදී එය අතිශය හම වැවීමක් සිදුවී ඉහලට මතු වී පෙනෙන්නට ගනී. සමහර ගැහැණු දරුවන්ගේ කණ විදිමද...
  8. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    බැරි කමක් නැහැ. හැබැයි කොණ්ඩම් වැනි යමක් අනිවාරයයෙන් භාවිත කලයුතුයි. මොකද ඇයගෙන් ඔබට HIV ආසාධනය විය හැකි හෝ ඔබගෙන් ඇයට HIV ආසාධනය විය හැකි බැවින්.
  9. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    මම කියලා තියෙන දේ ආයේ කියවන්න. ඔබට තයිරෝක්සීන් සාන්ද්‍රණය වැඩිවීමේ අනිකුත් රෝගී ලක්ෂණ තිබේනම් පමණක් Hyperthyroidism විය හැක. එබැවින් එසේනම් පමණක් TSH පරීක්ෂණයක් කරගන්න. එසේ නොමැතිනම් අධික හිසරදයක්, පපුව නිතරම ගැහෙන බවක් දැනේනම් Pheochromocytoma වැනි තත්ත්වයක් විය හැක. එසේනම් normetanephrine...
  10. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    අධික ලෙස දහදිය දැමීම වෛද්‍යය විද්‍යයාවට අනුව Hyperhidrosis කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් මෙය විවිධ හේතුන් මත සිදුවිය හැකියි. සාමාන්‍යයෙන් මනුස්සයෙකුගේ ශරීරයේ BMR (Basal metabolic rate) හෙවත් මූලික පරිවෘතීය වේගය වැඩි නම් ඔහුට අතිශය දහදිය දැමිය හැකියි. මීට අමතරව ආර්ථව හරණය, ගර්භනී කාලය තුලද අධික...
  11. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    Astron ලගේ ඇමොක්සිසිලින් 500 mg කරලත් රුපියල් 6 යි. බල්ක් ගද්දි තවත් අඩු වෙනවා. ගණන අඩු නිසා එහෙනම් මිනිස්සු යනවා ඇත්තේ. වන්ශොට් කියන්න හේතුව නම් මොකද දන්නේ නෑ. සමහර විට ෆාමසියෙන් ලියනවාද දනේ නෑ සැර බෙහෙත්. අපේ ගෙවල් ගාවත් ලොකුම පොළ තියෙන්නේ BAM උපාදියක් තියෙන කෙනෙකුට තමයි. මොකා ආවත් කෙලින්ම...
  12. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    වන්ශොට් කියන්නේ කෙලින්ම කෝ ඇමොක්සික්ලෝව්, සෙෆුරොක්සිම් වගේ braod sprectram anti biotics දෙනවා ඇත්තේ. මොන්ටිලියුකාස්ට්, ටර්බියුටලින් වගේ හොඳම බෙහෙත් දෙනවා ඇති. එහෙම මිනිස්සු ගාවට ලෙඩ්ඩු යනවා හැබැයි කිසි ගාණක් නෑ දහස් ගණන් ෆාමසි කාරයට පුදද්දි. වෙන දරුණු ආබාධයක් ඇවිල්ලා Drug resistant organism එකක්...
  13. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    මිරීගම වෛද්‍යයවරයෙක් මහත් වෙනන් බෙහෙත් දෙනු ලැබේ. පෙරිටෝල් සමග ඩෙක්සාමෙතසෝන් මාස 6 ක් පමණ බොන විට බර කිලෝ 15-20 කින් පමණ වැඩිවේ. නමුත් බෙහෙත් නැවැත්වීම සමග යලිත් බර යථාත්ත්වයට පත්වේ අධික කෑම අරුචියක් ඇතිවේ. රාජගිරියේ තැනක සහ නාවින්නේ තැනක හෝර්මෝන පෙති දෙනු ලැබේ.ඒ සියල්ල රෝගියාව නොමග යවා අතුරු...
  14. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    ඔබගේ දෙමාපියන් ශරීර ප්‍රමාණයෙන් කෙට්‍ටු නම් ඔබත් කෙට්‍ටු වීමට ඉහළ සම්භාවීතාවයක් ඇත. නැතිනම් ඔබ නිතර නිදි මරන කෙනෙක් වේ නම් එයද කෙට්‍ටු වීමට හේතුවක් වේ. කාලය සමග ඔබට මහත් වීමට හැකියාවක් පවතී නමුත් ඒ සමග කොළොස්ටරෝල් , දිය වැඩියාව, අධි රුධිර පීඩනයද ත්‍යයාග වශයෙන් නොමිලේම ලැබන බවද සිහියේ තබා ගන්නේ...
  15. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    අනිවා. ලොක්කටත් පොඩ්ඩක් අමතලා තියනු මැනවි. ;);)
  16. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    Acute Pancreatitis යනු දරුණු රෝගී තත්වයකි. එයින් ජීවිතය හානි වීම පවා සිදුවිය හැක. එබැවින් එය Medical Emergency - හදිසි තත්තවයක් ලෙස හඳුන්වනු ලැබේ. නමුත් පිත්තාශගත ගල් මගින් එවැන්නක් වන්නේ ඉතාම කලාතුරකින් පමණි.
  17. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    හ්ම්ම්.. දැක්කා දැක්කා. හැකා රෙප් දීලා තිබ්බා. පස්සේ තව එකක් තිබ්බා මගේ ID එක ගහලා තිබ්බ එකෙන්ක් මම දැනගත්තා මාව දැනගෙන කියලා. අවුලක් නැහැ. අනික් අයට හොයන්න බැරි උනොත් හොඳයැයි සිතමි. :(:(
  18. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    :shocked::shocked: :growl::growl: :lol::lol: ඔන්න ඉතින් කිණ්ඩියක් දාලා මට මම මාව හොයා ගන්ට අපහසු වෙන්න භාෂා ශෛල්‍යය මුලුමනින්ම වෙනස් කරලා අමතන්න පටන් ගත්තා.
  19. EK_Doctor

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    පිත්තාශයේ ගල් සහ ඇල්කොහොල් අතර සම්බන්ධතාවයක් පැහැදිලි නැත. නමුත් Acute Pancreatitis නැමැති අග්න්‍යයශයේ ඇතිවන ප්‍රදාහ තත්තවය සඳහා ලංකාවේ ප්‍රධානම හේතුව වන්නේ Alcohol භාවිතයයි. බියර් වුවද පමණට වැඩියෙන් ගැනීම ශරීරයට යෝග්‍යය නොවේ. ;);)

    No contents