අලුත් දඩ කොල ආවාට පස්සේ... දඩයක් ලියන්න, දඩ පොත් පොලිසියෙන් එලියට ගෙනියන්න දෙන්නේ ට්‍රැෆික් පොලිස් අයට විතරයිලු...
සාමන්‍ය පොලිස් කාරයො දෙන්නෙක් හිටියොත් දෙන්නේ
රියදුරු බලපත්‍රයක් වෙනුවට දෙන අවසර පත්‍රය පමනයිලු. දඩ කොලේ අපි පොලිසියට ගිහින් ගන්න ඔනේලු :eek::eek:
ඇත්තද කතාව? :sorry: