Fill T #LEAK

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Mokadda ban meh C n eka :rolleyes::rolleyes:

    https://www.facebook.com/FilltMusic/videos/326847544828197/

    Capture.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,752
    31,578
    113
    Bayawenna epa issara api tholak damme horen. Habai da school yana un elipita thola danawa gedara unta pennama. Ane manda? Mehema yaddi ballo wage pare ahawal deth karai. Loku lamai inna un damma kiyala thiyapalla unta deyak karaganna kalin.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Bayawenna epa issara api tholak damme horen. Habai da school yana un elipita thola danawa gedara unta pennama. Ane manda? Mehema yaddi ballo wage pare ahawal deth karai. Loku lamai inna un damma kiyala thiyapalla unta deyak karaganna kalin.

    mehema yaddi.:lol::lol::lol:danatamath oya wage wada wenawa bro samhara than wala.:(:(:(
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කට්ටිය බැන්නත් ඉරාජ් කාරයාට මම මුකුත් කිවේ නෑ..දැන්නම් තිත්තයි.. මූ ලංකාවේ මිනිස්සුන්ගේ අඩුපාඩුවලින් හොදට සල්ලි හම්බ කරනවා. අද ඉන්න තරුණ පරපුර මේක බැලුවා වැඩේ කරා එතනින් ඉවරයි. ඒත් ඉස්කෝලේ යන උන් ඕව තමයි ජිවිතේ කරගෙන කෙලවගන්නවා බහුතරයක්. විශේෂයෙන්ම ගම් වල ළමයි..මේව අනුමත කරන්න බෑ ඒ නිසා...රිපෝට් පාරක් ගහන්න තමා වෙන්නේ :rolleyes:
     
    මේවගේ කලාකරුවෝ කියාගෙන ඉන්න සමහරක් උන්ට ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරීමට ඇතුලට දාන්න බැරිද? :rolleyes: