උබ ඔය කියන කතාව වැරදි නෑ මචන්.. ඒ උනාට ලංකාව වගේ රට මිනිස්සුන්ට ඔව කිව්වම අන්තිමට වැරදි කාරය වෙන්නෙ උබමයි.. රට වල පල්ලට ඇදල දාන්නෙ උබ වගේ එවුන් කියල උබට බනියි.. අපි හිතන විදිහට හැමෝම හිතන්නෙ නෑ මචන්.. අපිට සංස්කෘතිය, ආගම, සභ්‍යත්වැයෙන් තොර දෙයක් නෑ.. ඒක නිසා ඕව කියල වැඩක් නැ...