***ELaKiRi BaR ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    :lol::lol:
    අද තාම බිස්නස් එකක් සෙට් වේලා නැ නේද...:eek:

    :sorry::sorry: අද බඩ ගින්නේ තාම ඉන්න වෙන්නේ :cool:

    උදේ මම එනකොට දොර ගාව එකෙක් හිටිය අරක්කු බොතලයක් ඉල්ලගෙන :yes:

    ඉතින් උට මුකුත් දුන්නේ නැද්ද :confused: ?
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙහෙම business කරලා දියුණු වෙන්න බෑ :sorry: ...

    " bar bar .. අරක්කු තියෙනවා .. කසියා තියෙනවා .... ඔතල දෙනවා ... එන්න එන්න :angry:

    අපෙනුත් ගන්න .. එන්න ... bar ... 2ඩේ special තිනවා ... :angry:

    ලබයි ලබයි ... වරෙල්ලා ... වරෙන් බීපන් !!! ඇගට ගුණයි
    :angry: "

    බ්‍රැන්ඩි බොතල් 2ක් ගත්තාම ඩෙවල් එකක් නොමිලේ දෙමු...
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27

    :yes: Marketing Karanna one tawa nattam hariyannehe.... Aruta mukuth denna une ne ban... rathu ira wadinna giyaa itin mata yanna una potha sign karala enna.... :no:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    බ්‍රැන්ඩි බොතල් 2ක් ගත්තාම ඩෙවල් එකක් නොමිලේ දෙමු...

    a1a9e7985731d2f4a84dd42863f9441f_10714.jpg
    එහෙම කරමු ..

    අරක්කු බෝතල් 3 ට වැඩ ගන්න උන්ට .. 3 වීලර් 1ක් කතාකරල දෙමු free ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇපලක් ගෙනෙන්.වෙන බයිට් ජින්ජර් බියර්,තව මික්ස් රයිස් එකකුත් ගෙනෙන්:nerd:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    127fs1866968.gif
    බෝතලේ මගේ බෝතලේ උබ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිවුවේ
     
    Last edited: