:angry::angry::angry: අනේ යකෝ තොගේ චන්ඩිකම් පෝරියල් එකක් සෙට් වෙයි කියලා දන්න හැම එකාගෙම නම් කියනවා. උඹ රෝහිත අයියව දන්නවද ? එහෙනම් දැන්ම කෝල් එකක් දීලා කියපන් එයාලත් එක්ක රගර් ගහපු රොකාගේ මල්ලිත් එක්ක කේස් එකක් දාගත්තා කියලා. යෝශිත අයියවත් දන්නව නම් එයාටත් කියපන්, මම ෆේස් බුක් එකෙන් උඹේ ෆොටෝ...