අන්තරේ ගොන් කතා වැඩක් නැහැ කියමුකෝ බන්. යකෝ මූ අන්තරේ එකෙක් උනත් ඔහොම කරන එක හරිද බන් , උඹ කියන කතාව ඇත්ත මචන් ඌත් අපි වගේම කොල්ලෙක්නේ බන් අපිට ඔහොම උනා නම් අපේ අම්මලා , තාත්තලා පපුව පැලිලා මැරෙයි බන්. මොනවා උනත් හැමෝම එක දෙයක් මතක තියාගන්න ඕනේ බන් ඌ අද ඔය ගුටිකෑවේ අන්තරේ එකෙක් කියලා හරියටම...