1. yasas bandara

    Game of Thrones Fans

    බහිනවා තමා. දැන් යන්නේ elimination game එකක්. සීරීස් එක හදන එවුන්ට වැදගත් නෑ කියල හිතෙන චරිත සහ හරියට develop නොකරපු චරිත (කතාවට කොච්චර වැදගත් උනත්.) කොහොම හරි මරල දැමීම තමයි වෙන්නේ. Lord Tarly කතාවේ කොච්චර වැදගත් සහ බලවත් චරිතයක් උනත් කිසි අවුලක් නැතුව පුච්චල දැම්මා. (even this is tolerable as...
  2. yasas bandara

    Guardians of the Galaxy Vol. 2 - Exclusive සිංහල Review [Scene by Scene]

    අද බැලුවා. "Stock-දුෂ්ඨයා" චරිත එපා වෙලා තියෙන්නේ. අවුරුදු මිලියන ගානක් හිටපු එකෙකුට අතට අහුවෙන හැම ලෝකෙකම තමන්ගේ කෑල්ලක් ඔබල ඒක ලොකු කරල ඒ ලෝක ටික නැති කරල ලැබෙන්නෙ අහවල් කෙංගෙඩියක්ද? දැන් ඕක කලා කියමු, ඊට පස්සෙ මොකක්ද කරන්නේ? හරිම බොළඳයි. මේ හැම සුපර්හීරෝ විකාරයක්ම එකම මූලික සංකල්ප සෙට්...
  3. yasas bandara

    Game of Thrones Fans

    පොතේ නම් බ්‍රයන් තමයි ඉස්සෙල්ලම මීරා ගැන හිතන්න පටන් ගන්නේ. මීරාගේ චරිතයත් TV Series එකේ "හරි හැටි නිරූපණය නොවූ චරිත" කාණ්ඩයට ඇතුලත්. මට හිතෙන විදිහට බැරිස්ටන් ට අමතරව පොතේ චරිත වලින් ඉහළම සංයමයක් තියන චරිතය තමයි මීරා. TV Series එකේ මීරා චරිතය හඳුන්වා දෙන්නේ Osha ගේ බෙල්ලට හෙල්ලක් තියන සීන්...
  4. yasas bandara

    බුද්ධදාස පරපුරට නිගා දෙන ශල්‍ය වෛද්‍ය උඩ&#3508

    මේක ලියපු කෙනා පරක්කු වෙච්ච එක කෙලින්ම චෝදනාවක් විදිහට කරන්නේ නෑ (ඔපරේෂන් එක හදිසි එකක්ද? සංකූලතා ආවද? වගේ දේවල් දන්නේ නැති නිසා). මෙතන ප්‍රධාන චෝදනාව තමයි චැනලින් කැන්සල් කරාට පස්සේ නර්ස්ගෙන් ඇහුවහම "ඔපරේෂන් ඉවරයි වෛද්‍යවරයා මාවනැල්ලට යනවා" කියපු එක. ඒ චෝදනාවට පදනමක් නෑ කියන එක තමයි මම කිව්වේ...
  5. yasas bandara

    බුද්ධදාස පරපුරට නිගා දෙන ශල්‍ය වෛද්‍ය උඩ&#3508

    සාමාන්‍යයෙන් චැනල් සෙන්ටර් එකක ඉන්නේ එක ලෙඩෙක් නම් Consultant එන්න කලින් කතා කරල අහනව ලෙඩා ඉන්නවද කියල. ඒ නැතත් ඉන්න එකම ලෙඩා අපහු සල්ලි අරන් යන්න ගියොත් ඒ වෙලාවෙම Consultant ට කතා කරල හරි SMS එකක් දීල හරි කියනවා ලෙඩා ගියා කියල. ඕක හැම තැනම වෙන දෙයක්. මේකෙ ඉන්න Nurse Operation එක ඉවරයි කියල...
  6. yasas bandara

    මැයි දිනය! මැයි දිනය!

    මැයි දිනය! මැයි දිනය! අගෝස්තු 6 වෙනි ඉරිදා ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වූ "Mousam" යන හින්දි චිත්‍රපටයේ ප්‍රහාරක ගුවන් යානවක් අනතුරට ලක් වූ පසු නියමුවා "Mayday!.. Mayday!.."යනුවෙන් උදව් ඉල්ලා පාලක මැදිරිය අමතයි. එය සිංහලට පරිවර්තනය කල ගොන් වහන්සේ මෙම වික්‍රමය කර තිබිණි.
  7. yasas bandara

    Game of Thrones Fans

    මේ වනවිට GOT TV Series එකේ නිෂ්පාදකයන් හා Song of Ice and Fire කතෘ George R. R. Martin අතර මත ගැටුමක් හටගෙන ඇති බව ආරංචි වේ. කතාව අවසානයේ Seven Kingdoms පාලනය කිරීමට ඉතිරි විය යුත්තේ මොන couple එකද යන්න මේ ගැටුමට හේතුව වී ඇත. TV වෘතාන්තයේ නිෂ්පාදකයන් කියන්නේ බහුතර ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවය...
  8. yasas bandara

    Game of Thrones Fans

    මේ series එක හදන විදිහ ගැන පැහැදීමක් නෑ. මේක හදන අය කරන්නේ තමන්ගේ ඔලුවේ මැවිච්ච storyline එකක් වෙනුවෙන් අනික් හැම දේම යට කරන එක. Greyscale රෝගය ගැන කතන්දරයේ කිසිම ගැලපීමක් නෑ. ඇඟ පුරා පැතිරිච්ච Greyscale එකක් හම ගලවල බේත් ගාල ගොඩදාන්න පුළුවන් නම් මුල් අවස්ථාවල (එක අතක්, කකුලක් etc.) දැනගෙන සනීප...
  9. yasas bandara

    ලොව හොඳම "දුෂ්ඨයා" චරිත..

    දිය රකුස් (ස්කර්වි) චරිතය නිරූපණය කර ඇත්තේ එම යුගයට ගව් ගානක් ඉදිරියෙන් සිටින අධිබුද්ධිමතෙකු හා විද්‍යාඥයෙකු ලෙසය. දොස්තර හොඳ හිත සාමාන්‍ය කෙනෙකි. Road Runner හි කයෝටි චරිතය ද IQ 270ක සුපිරි බුද්ධිමතෙකු ලෙස පෙන්වා ඇත. කුඩා දරුවන්ට නිර්මාණය කර ඇති චරිත වලට පවා දක්වා ඇති සැලකිල්ල ඉන් පෙනේ...
  10. yasas bandara

    ලොව හොඳම "දුෂ්ඨයා" චරිත..

    මූව අමතක උනා. සියලුම කලාකෘති වල මම දන්න හොඳම දුෂ්ඨයා චරිතය තමයි Adrian Veidt (Watchmen comics). නමුත් Watchmen චිත්‍රපටයේ චරිත ගොඩනංවන්න තරම් වෙලාවක් තිබුනේ නැති නිසා මේ චරිතය හරියට නිරූපණය කරගන්න බැරිඋනා.
  11. yasas bandara

    ලොව හොඳම "දුෂ්ඨයා" චරිත..

    ලොව හොඳම "දුෂ්ඨයා" චරිත.. සමහර චිත්‍රපට (හා TV Series) ඒවායේ නිරූපණය වන දුෂ්ඨයා චරිත වලින් ඉහළ ප්‍රසිද්ධියක් ලබා ගනී. සමහර විට මේ චරිත කොතරම් හොඳින් නිර්මාණය කර ඇත්දැයි කිවහොත් එම චිත්‍රපටයේම වීරයා චරිත ඉන් වැසී යන අවස්ථා ඇත. ඉහළ මට්ටමේ නිර්මාණ වල දුෂ්ඨයා චරිත ඉතා සංකීර්ණ චරිත ලෙස නිර්මාණය...
  12. yasas bandara

    Fast_8_බලමු

    You're wrong because even a superhero movie does not try to glorify the hero this much. I'm really sick of this whole series where the whole thing is focused on glorifying some criminal. The worst part is, there's no limit. He's supposed to embody every virtue known to man. He's also...
  13. yasas bandara

    Baahubali බැළුවාද ?

    මේ චිත්‍රපට දෙක හදල තියෙන්නේ මහාභාරතය හා රාමායනය යන මහා කාව්‍ය ආභාශයෙන්. ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක් (චීන චිත්‍රපට තමන්ගේ සුපිරි සටන්කලා ඉතිහාසය චිත්‍රපට වලට යොදාගන්නවා වගේ). මහා කාව්‍ය ආභාශය අනුව ක්ශත්‍රිය රණශූරයින් හට අසාමාන්‍ය කායික බලයක් තිබීම (මහා කාව්‍ය වල සමහර චරිත වලට ඇතුන් දසදහසක ශක්තිය...
  14. yasas bandara

    TV Box ( Android ) එකක් ගන්න ඕන....

    SoC එකේ හැකියාව තමයි බලන්න ඕන. මම තෝර ගත්තේ Amlogic S912. My one - Alfawise S92 TV Box (Rebranded Beelink GT1) TV Box එකක් ගන්න බලනවා නම් මේක හොඳටම හොඳයි. Root, TWRP, Custom Roms අනම් මනම් තියනවා. ගාන අඩුම එකක්. ගත්තේ Aliexpress (AUD 68). P.S. - Whatever you're planning to buy, check...
  15. yasas bandara

    Air Fryers

    වටේටම එකම ගානට බැදෙන්නේ Philips එකෙන් තමයි. අනික් ගොඩක් ප්‍රසිද්ධ brands වල පවා වටේටම එකම ගානට බැදෙන්නෙ නෑ කියල youtube reviews වල තියනවා. It's very economical in terms of electricity but cleaning is hard work. මොකක් ගත්තත් චීන පටස් ගන්න එපා. Philips හොඳටම ශුවර් නිසා warranty ඕන නැත්නම්...
  16. yasas bandara

    ජේ.ආර්.ගෙ පුතා මහින්දගෙ පුතාට වඩා ගොඩක් වෙ&#35

    ඔබ හරි. එහෙම අදහසක් තමයි කියල තියෙන්නෙ. නමුත් මම අරුණ ප්‍රේමරත්න ලිව්වා කියපු FB comment එක කියෙව්වා. ඉන්දියාව කොටින්ට ආධාර කළ බව ඔහු පිළිගන්නවා නමුත් ඔහු කියන්නේ නෑ රවී ජයවර්ධන කල යුතුව තිබුණේ කුමක්ද කියන එක. ඔහු "මෙරට දේශපාලක පැලැන්තිය තමාගේ චිරස්තිථිය උදෙසා කිසිදු පැකිලීමකින් තොරව රටත්...
  17. yasas bandara

    ජේ.ආර්.ගෙ පුතා මහින්දගෙ පුතාට වඩා ගොඩක් වෙ&#35

    කුඩු ගහල ලියපු article එකක් වගේ. කාලෝචිත හා ඥානාන්විත තීරණයක් ලු... හැබැයි දැනගෙන කලානම් වැරදියි ලු... නොදැන කලා නම් ඒත් වැරදියි ලු...:baffled:
  18. yasas bandara

    android tv box

    මම Alfawise S92 TV Box (Rebranded Beelink GT1) එකක් order කරල හෙට දිහාට එනවා. හැබැයි මේ දවස්වල ඉන්නේ Australia වල. ලංකාවේ තත්වය දන්නේ නෑ. TV Box එකක් ගන්න බලනවා නම් මේක හොඳටම හොඳයි. Root, TWRP, Custom Roms අනම් මනම් තියනවා. ගාන අඩුම එකක්. ගත්තේ Aliexpress (AUD 68). වෙන දැනගන්න දෙයක් තියනවා නම්...
  19. yasas bandara

    ලන්ඩන් බෞද්ධ පන්සල රට පාවා දෙයි...

    ලන්ඩන් බෞද්ධ පන්සල රට පාවා දෙයි... රියාල් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් එවන ලද පණිවිඩයක් පහත දැක්වේ... March 20th, 2017 at 1:19 pm Message from Rear Admiral Sarath Weerasekera I am in Geneva now. Yesterday got my self registered in UN under a name.of an NGO ( a London...
  20. yasas bandara

    සයිටම් හා විග්නේස්වරන්ගේ බොරු

    Machan, NDS has always maintained that western medicine is just a tool that we should use when we need it and discard when we don't. He has mentioned this in many, many places. With all due respect to this great man, this is not so. If a person traveling on a road meet with an accident, he'll...

    No contents