1. yasas bandara

    මම බොහොම බයවුනා....

    මම බොහොම බයවුනා.... මම බොහොම බයවුනා.. මම බොහොම බයවුනා.. මගේ පන එපා උනා.. රෑ දොලහට ගෙයක් ඇවිත් ඇඟේ හැප්පුනා.. මම රැස්වීමකට.. ගියා මුලසුන ගන්ට.. මට ආපසු එන්ට.. ලැබුනේ ජාමෙ දොලහට.. මම ඇවිත් එලියට.. නැග්ගා මගෙ කැබ් එකට මගෙ පාඩුවෙ හොඳට.. එලවන් යන්න යනකොට ශබ්දයක් ඇසිල මං ආපසු බලන එකලට වොඩ්කා...
  2. yasas bandara

    Black Panther - Exclusive සිංහල Review [Scene by Scene]

    Movie එක බැලුවා. ඉතාම පහල මට්ටමේ නිර්මාණයක්. IMDB reviews වල අච්චර කුණු බැනුම් අහල තියන movie එකක් කොහොමද මෙච්චර ආදායම් වාර්තා තියන්නේ? IMDB reviews 2000කට වැඩිය ලියල තියනවා. 99% විතර හදපු එවුන්ගේ අම්ම තාත්තා මතක් කරල බැනල තියන මට්ටමේ ඒවා. Ratings දීල තියෙන්නේ 1/10, 2/10 වගේ . එතකොට කොහොමද...
  3. yasas bandara

    seiko watches

    නෑ මචං විමලධර්ම එකේ පරණ Orients සෙට් පිටින් සේල් දාල තිබ්බා. Seiko තරම් ගණන් නෑ. Auto ඒවා පරණයි කියල අවුලක් නෑ. ඔය කියන එක නම් ගණන් ඇති.
  4. yasas bandara

    seiko watches

    1. The best Auto watches are the ones assembled in the same factory where the mechanism is manufactured. 2. Ex- Orient (Japan) autos are assembled in the one-and-only factory where their mechanisms are produced (there is only one factory in Japan). 3. Seiko s are INFERIOR to Orient because...
  5. yasas bandara

    *# ලෝක සිනමාවේ සුපිරි සටන් තරු #*

    මේ අයගෙන් කීයෙන් කී දෙනෙකුට සංකීර්ණ චරිතයක් බාර දුන්නොත් රඟපා ගන්න පුළුවන්ද? සටන් නළුවෙක් කියන්නේ අරකෙනුයි මේකෙනුයි කළු පටි ගත්ත අයට නෙවෙයි (ඒ සටන් ශිල්පීන් ) තමන් දන්න මොකක් හෝ සටන් ක්‍රමයක් චිත්‍රපටි වලට ගැලපෙන විදිහට (ප්‍රදර්ශනාත්මක විදිහට ) භාවිතා කරමින් චරිත නිරූපණය කරන්න පුළුවන් අයට...
  6. yasas bandara

    නොහිතන කතා...

    Bump..!
  7. yasas bandara

    නොහිතන කතා...

    නොහිතන කතා අපි සමහර වෙලාවට ඔළුවට දාගෙන ඉන්න දේවල් ඇත්තටම වැරදියි. ඒ වගේම අපි හීනෙකින් වත් නොහිතන දේවල් ඇත්තටම බැලුවම සත්‍යය​. මේ ඒ වගේ නොහිතන කතා. 1. ධර්මිෂ්ට​ එළාර රජතුමා සාමාන්‍යයෙන් ජනප්‍රිය මතයක් තමයි මහාවංශයේ එළාර රජතුමා ධාර්මික රජ කෙනෙක් බව සඳහන් වන බව​. නමුත් මහාවංශයේ කොතැනකවත් එහෙම...
  8. yasas bandara

    .:: M. Night Shyamalan Movies ::.

    The Village and Unbreakable are highly underrated movies. In the case of Unbreakable, it's said to be due to poor marketing. Both have rather unique plots.
  9. yasas bandara

    Ondine's Curse - What If 03

    There's a medical condition with this name.
  10. yasas bandara

    හොඳම ලිපිකරු...

    දශක කිහිපයකට පෙර සිංගප්පූරුවේ එක් ආයතනයක ගිණුම් ලිපිකරුවකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබුණා. ගණකාධිකාරිවරයා ඇහුවේ සරල ප‍්‍රශ්න. ”හතරවරක් හතර කීයද?” ”දහසයයි.” ”ඊළඟ ....” දෙවැන්නා ඇතුළු වුණා. ”විසි පහට දොළහක් එකතු කරලා, අටක් අඩු කළා ම කීයද?” ”විසි නවයයි සර්.” ”ඊළඟ ...” දහ පහළොස් දෙනෙක් ම...
  11. yasas bandara

    විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

    මෙතන පොඩි අවුලක් තියනවා. ඔයාගේ දේපලට එන විදිහ පැහැදිළිව සිතියම්ගත කරල දෙන්න ඕන. පාර හොයා ගන්න බැරි උනා නම් වගකීමේ කොටසක් ඔබටත් තියනවා. ඒකයි පරක්කුවයි දෙකම නිසා කේන්ති ගියා කියල හිතන්න පුළුවන්.:rolleyes:
  12. yasas bandara

    වැරදුන_සැත්කම

    අධ්‍යක්ෂකවරයා ග්‍රීක ජාතිකයෙක් නිසා ඔහු Iphigenia සම්බන්ධ කතාව භාවිතා කරල තියනවා. ට්‍රෝජන් යුද්ධයට ගිය ග්‍රීක හමුදාව සකස් වුනේ වෙනස් රජවරු, රජ කුමාරයෝ යටතේ සිටි හමුදා කාණ්ඩ ගණනාවකින්. තනි නායකත්වයක් තිබුනේ නෑ. Agamemnon නායකයා විදිහට සැලකෙන්නේ වැඩි සම්පත් දායකත්වය නිසා. ඔහු යටතේ නැව් 100ක...
  13. yasas bandara

    ගී රණඹර සිතුවම් කළ කේ ඩී කේ

    ඔහුගේ තව එකක් තමයි "සිහින විජිතේ.." (ප්‍රියා සූරියසේන).
  14. yasas bandara

    බාර් ඇරෙනවා.. බාර් වැහෙනවා..

    බාර් ඇරෙනවා.. බාර් වැහෙනවා.. බාර් ඇරෙනවා.. බාර් වැහෙනවා.. ඔල්වරසන් හඬ පැතිරෙනවා බොන්න බලාසිටි.. මානවිකාවන් .. සිරිසේනට හෙන ඉල්ලනවා.. ටිකිලා බොන්නට දෙහි පෙති ගෙන එති වයින් වලින් සැනසුන කෙල්ලෝ.. බයිට් හදන්නට ලිප ගිනි මොලවති රෑට හොරෙන් සෙට් වෙන කෙල්ලෝ.. බාර් ඇරෙනවා.. බාර් වැහෙනවා.. ඔල්වරසන් හඬ...
  15. yasas bandara

    හොඳ ෆිල්ම් වල වෙනස

    කලා නිර්මාණ රසවින්දනය පුහුණු කළයුතු දෙයක් මිසක් උපතින් පහල වන දෙයක් නොවේ. පොත් කියවා රස විඳීම පොත් කියවා පුහුණු කළයුතු දෙයකි. චිත්‍රපට බලා රස විඳීම චිත්‍රපට බලා පුහුණු කළයුතු දෙයකි. පොත් කියවා රස විඳිය හැකි අයට චිත්‍රපට බලා රස විඳීමේ නොහැකියාවක් තිබිය හැක. දෙකම බැරි අයද සිටිය හැක. වැදගත්...
  16. yasas bandara

    වෛද්‍ය ඒකාධිකාරය

    හුටා, දෙවෙනි ලිපියේ මටත් බැනල....:rolleyes: හොඳ වෙලාවට මේකෙන් දැක්කෙ... හැබැයි මේ මනුස්සයට උත්තර දීල වැඩක් නෑ. ඒවා ඇහුනේ නෑ වගේ ඊළඟ එක ලියනවා.
  17. yasas bandara

    අලුතෙන් Frige එකක්

    Fridge එකක් ගන්නකොට ප්‍රධාන දේ කාර්යක්ෂමතාවය. ප්‍රධාන මූලධර්මය වෙන්නේ ඇතුලේ තාපය පිටට යවන එක. ඒ කියන්නේ කොයිල් එක එළියේ තියෙන්න ඕන. කොයිල් එක පිටට නොපෙනෙන Fridge වල කාර්යක්ෂමතාවය අඩුයි. Inverter Fridge වල කාර්යක්ෂමතාවය වැඩි වෙන්න පුළුවන් නමුත් වියදමට සාපේක්ෂව ඒක වැඩක් නැති වෙන්න පුළුවන්...
  18. yasas bandara

    විදේශ විනිමය පනතේ භයානකත්වය...

    විදේශ විනිමය පනතේ භයානකත්වය... (සැයු. - මෙහි දේශපාලනය සම්බන්ධ කොටස් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කර ඇත. මෙහි තිබෙන කරුණු සත්‍ය නම් විශාල ව්‍යසනයක් ළඟ ඇත. ):confused: ජාවාරම්කාරයන්ට ත්‍රස්‌තවාදීන්ට රටේ ආර්ථිකය ලියාදෙන විදේශ නව විනිමය පනත විදේශ විනිමය පනතේ භයානකත්වය ගැන ජනාධිපති නීතිඥ හේමන්ත...

    No contents