පොතේ කතාවෙදි නම් ඩැනී ගියාට පස්සේ රට පාලනය කරන්නේ බැරිස්ටන්. අන්සලීඩ් හමුදාව පිළිගන්නේ බැරිස්ටන්ගේ නායකත්වය විතරයි. (බැරිස්ටන්ගේ POV Chapters කතාවට ඉතාම වැදගත්. මුල ඉඳන් බැරිස්ටන් ලෝක ඉතිහාසයම වෙනස් කරන්න දායක වෙච්ච හැටි විස්තර කරනවා. උදා- මාස දහයක් හිර කරන් හිටපු, අනිවා මැරෙන්න හිටපු Mad King ව...