ඕව්. Sexual harassment, Sexual Assault, Rape තුනම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය බරපතල ලෙස පක්ෂග්‍රාහී එකක්.
උදා- පොරක් බස් එකක ගියා කියමු. ගෑනියෙක් බැහැල ඇවිල්ල පොලීසියට කියනවා අරූ මට ජැකක් ගැහුවා, ඇල්ලුවා අරක මේක කියල... පොලීසියට Sexual Assault චෝදනා යටතේ අරූව අල්ලල ඇප නැතුව සති...