මේ කාටූන් එකේ නම මොකක්ද..?
මේ කාටූන් ටිකේ නම් මතකද උඹලට.. මතක නම් කියපල්ලකො..:(
SOtTrYge1U4
තව කාටූන් එකක් තිබ්බා.. ඒකෙ තීම් සෝන්ග් එකේ පේලියයි මතක.. "සැඟවෙන්නට එපා දැනුම ඔයා තමයි හෙට දවස අපේ.."
අනිත් කාටූන් එක කෙල්ලෙකුයි තව සත්තු වගයකුයි ඉන්නෙ.. ඔය තුනම රූපවාහිනියෙ ගියපුවා..