෴Premium Link Generator (99 Hosts Supported)෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    Premium Link Generator සයිට් හොයන උන් වෙනුවෙන් දාන්න හිතුවෙ.. සමහර සයිට් වල ෆ්‍රී ඩවුන්ලෝඩ් කරද්දි පට්ට ස්ලෝව් වෙනවනේ.. උදාහරණයකට ගත්තොත් Datafile වගේ..:growl:

    Mallu B-Grade Movie අප්ලෝඩ් කරන උන් අප්ලෝඩ් කරන්නෙම ඕකට.. කාලකන්නි හැත්ත.. පාහර බල්ලො..:angry:

    මේකෙන් පුළුවන් අවුලක් නැතිව බාගන්න.. මේක Cbox එකක්.. අනිත් අය දාන ලින්ක් හිටං පේනවා.. වැල තමා ඉතිං වැඩියක් ශෙයාර් වෙන්නෙ..:rofl:

    මතක ඇතුව https://adblockplus.org මේකට ගිහින් Addone එක දාගනිං බ්‍රව්සර් එකට..

    මෙන්න සපෝට් කරන සයිට් ලිස්ට් එක..

    http://cboxera.com/host-status.php

    මෙතනින් පල..:frown:

    http://cboxera.com


    රෙජිස්ටර් වෙයං හිටං..:eek:

    K0Q2pnr.png


    Cbox එකට දුප්..:dull:

    NJO2HEJ.png


    01. ලොග් වෙයන්.. කලින් රෙජිස්ටර් වෙච්චි පාස්වර්ඩ් එක ගහලා..

    02. ඔය අපි හිතමු Mong83 කියන්නෙ උඹ කියලා.. උඹට බාගන්න ඕන ලින්ක් එක Massage කියන තැනට පේස්ට් කරලා Go දුන්නාම ඔය විදියට වැටෙනවා..

    03. ටිකක් ඉවසලා වැදැරුවාම ඔය විදියට ලින්ක් එකක් එවනවා.. ඒක ක්ලික් කලාම හිටං බාගන්න පුළුවන් IDM එකේ.. හැබැයි ඕකෙ කට්ටිය වැඩි වෙලාවට ටික වෙලාවක් යනවා ලින්ක් එක වැටෙන්න.. ඒ වගේම හොඳට බලාගෙන ඉන්න ඕන චැට් බොක්ස් එක දිහා.. අපේ නමත් එක්කම තමයි වැටෙන්නෙ.. බලාගන්න ලේසියි.. ඒත් ලින්ක් එක ඇඩ් කරලා වෙන වැඩ කරන්න එපා.. හැමිනෙයි..

    අනිවාර්යෙන්ම බ්‍රව්සර් එකට Adblocker එකක් දාලා තියෙන්න ඕන.. නැත්තං වැඩේ අල.. ඇඩ්f.ly වගේ සයිට් තියෙන්නෙ.. අන්න එව්වා එනවා හම්බානෙකට.. ඒකයි.. ස්කිප් කරකර ඉන්න වෙනවා ටිකක්..:(

    mu8ciWP.gif

    ​
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වටිනවා මචෝ ගොඩක් TFS! :)

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    cْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ cْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ cْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ ؤْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْْ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන බොළඳී
    සරඳම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු ලෙලි වල ඇඹුල් කොහෙද මෝඩී
    ​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන බොළඳී
    සරඳම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු ලෙලි වල ඇඹුල් කොහෙද මෝඩී
    ​

    :baffled:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Thanks machan..:)
    You must spread some Reputation around before giving it to crazybuddy again​