1. HudroiD

    සුන්නත් කිරීම

    පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්
  2. HudroiD

    ඩොන්ගල් පාවිච්චි කරන අයට​ තැග්ගක්

    පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්
  3. HudroiD

    සුන්නත් කිරීම

    හැම අංගයක්ම තියෙන්නේ මොනවා හරි හේතුවකට. සජීවි කොටසක් අයින් කලොත් කෘතිමව හදපු අවයවයක් බද්ධ කරන්න ඕනමයි. මෙහෙම මෝඩ වැඩ අපේ පාලන කාලයේ නම් කරන්න කිසිම ඉඩක් ලැබෙන්නෙ නැහැ
  4. HudroiD

    ඩොන්ගල් පාවිච්චි කරන අයට​ තැග්ගක්

    රාජ්‍ය නායකකමට නුසුදුසු පුද්ගලයෝ දාපු නිසා තම මේ රටට දියුනුවක් නැත්තේ. හියුඩ්‍රොයිඩ් පාලනය ආරම්භ කෙරුනම හැම පුරවැසියටම එකම සමානව සැලකිලි ලැබෙනවා. අන්තර්ජාල පහසුකම් ලැබෙනවා. කන්න බොන්න නොමිලේ දෙනවා
  5. HudroiD

    ඩොන්ගල් පාවිච්චි කරන අයට​ තැග්ගක්

    ඉදිරියට රාජ්‍ය නායකයෝ ඔයාලව දැනුවත් කරාවි
  6. HudroiD

    Australia යන්න

    පිටසක්වල ජීවින් කියලා ජාතියක් නැහැ! මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්
  7. HudroiD

    Australia යන්න

    රටවල් හැම එකටම වෙන වෙනම තියෙන නීති ඉවත් කරලා හැම කෙනාටම පොදු නීති මාලාවක් සකස් කරනවා. වීසා ගන්න අවශ්‍ය නැහැ එතකොට
  8. HudroiD

    ඩොන්ගල් පාවිච්චි කරන අයට​ තැග්ගක්

    දැනට ඔහොම කරන්න. තව අවුරුදු 5යි මාස 8කින් හැම ලෝකවාසියෙක්ටම නොමිලේ 1000Gbp/s පමණ වේගයක් තියෙන අන්තර්ජාල පහසුකම් ලැබෙනවා
  9. HudroiD

    Australia යන්න

    දැම්ම ගිහින් අතරමං වෙලා දුක් විඳින්න එපා. තව අවුරුදු 5යි මාස 8කින් මුළු ලෝකෙම ඕනෑම තැනකට ගිහින් ඉන්න පුලුවන්. වීසා ගන්න ඕන නැහැ

    No contents