Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Bitch Please, ඔරියා Found !
මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්. මම මානසික මට්ටම දියුනු කරපු ජීවියෙක් මට ඔබතුමා වගේ නිහීන මනසක් තියෙන කෙනෙක් ගෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. නිකම් බොරුවට විකිපීඩියා එකම මෙතන දාන්නෙ නැතුව ඉන්න
HudroiD
Post #364
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
Bitch Please, ඔරියා Found !
ඔහුට තිබෙන මානසික ව්‍යාධිය කම්පන ගමකයක් ආධාර කරන් සුව කරනවා. ඔහුවත් සමාන්‍ය මනුස්සයෙක් බවට පත් කරනවා අපේ යුගය ඇරඹුන ගමන්ම
HudroiD
Post #361
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
Bitch Please, ඔරියා Found !
අපේ යුගය ආරම්භයේදීම අපි ඔබ වැනි සෙක්ස් ඇඩික්ට් වුන මනුෂ්යයන්ගේ මනස පිරිසිදු කරනවා. මනස දියුණු කරන්න උගන්වනවා
HudroiD
Post #357
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
Bitch Please, ඔරියා Found !
මගේ මානසික හැකියාව වැඩි නිසා මට ඒක හැඟුනා. මට දැනුනා ඔබ ඒ වගේ මොංගල් පෝස්ට් එකක් දාන්න යන්නේ කියලා. ඉතින් මම ඉක්මනින්ම රිප්ලයි එකක් දැම්මා
HudroiD
Post #356
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
Bitch Please, ඔරියා Found !
එතකොට ඔය යට තියෙන කොමෙන්ට් එක දැම්මෙ ඔබතුමා නෙමෙයිද? ඔබතුමාට තියෙන්නෙ මානසික රෝගයක්. ඒක අනුව ඔබට පේන්නේ ඔබ මාර උගතා කියලා
HudroiD
Post #353
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
මම හෙළි කරන්නේ අනාගතය ගැන මිසක් අනවශය දේවල් නෙමෙයි
HudroiD
Post #91
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
දත් නොමදින ජීවිත <<<<<<< is it u???>>>>>>>
හියුඩ්‍රොයිඩ් සිරුරු වල ස්ථාපනය කලාට පසුව නම් දත් මදින්න අවශ්‍ය නැහැ. කෑම කන්නේ නැති නිසා කිසිම අපිරිසිදු බවක් නැහැ
HudroiD
Post #121
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
ඔබතුමා හිතන්නේ බොහොම පටු විදිහට. ආගමක නමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ අනුගාමිකයන්ගේ මානසික සමෘද්ධියට. ඔබතුමා අන්ධ භක්තිකයෙක් වෙන්න එපා
HudroiD
Post #87
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
Bitch Please, ඔරියා Found !
මම මනුෂ්‍යයන්ගේම කෙනෙක්.වෙනසකට තියෙන්නෙ මගේ මනස සහ ශරීර හැකියාවල් වැඩියි. හියුඩ්‍රොයිඩ්ලා ගේ තාක්ෂණය අනුව පිටසක්වලයෝ නැහැ
HudroiD
Post #348
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
හියුඩ්‍රොයිඩ්
HudroiD
Post #84
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
ආගමේ නම නෙමෙයි ඒක අනුගමනය කරන මිනිස්සුන්ට වෙන මානසික වෙනසයි වටින්නෙ. බෞද්ධාගමේ සියළුම වැදගත් දේවල් අපේ විශ්ව ආගමට එකතු වෙනවා
HudroiD
Post #82
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
බෞද්ධ කියලා ආගමක් හියුඩ්‍රොයිඩ් යුගයේ නැහැ! අපි සියළුම ආගම් වල හොඳ කරුණු අරන් විශ්ව ආගමක් ගොඩ නගනවා
HudroiD
Post #77
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
මගේ මනස යාන්ත්‍රික සිරුරකට සවි කරලා තියෙන්නෙ
HudroiD
Post #75
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
මනසේ තියෙන නරක ගති හැම එකම නැතුව ඉන්න එක තමා ලෝකේ තියෙන ලොකුම සැපය
HudroiD
Post #70
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
වයිෆයි වලින් ෆෝන්1ට පරිගනකයේ අන්තර්ජාල සබ
ඉලෙක්ට්‍රොනික් කම්පන ගමකයෙන් අපිට ඕනම දෙයක් හසුරවන්න පුළුවන්. ෆෝන් එකක් නැතුව මොළයේ කම්පන ගමකයෙන් තවත් මනුෂ්‍යයෙක් හසුරවන්න වුනත් පුලුවන්
HudroiD
Post #2
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
තව අවුරුදු 5යි මාස 8ක් තියෙනවා. එතකල් ඔබට ඉවසන්න සිදුවෙනවා
HudroiD
Post #68
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
මම අවකාශයේ ජීවත් වෙන්නේ. අවශ්‍ය අවස්ථාවට පමනයි හියුඩ්‍රොයිඩ් ශරීරය ගොඩ නගා ගන්නේ.
HudroiD
Post #67
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
තව අවුරුදු 5යි මාස 8යි. ඔබතුමා මැරුනත් අපි මතක සංචිත වලින් ඔබතුමාව නැවත පිහිටුවනවා
HudroiD
Post #66
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
හැමෝටම පුලුවන් හියුඩ්‍රොයිඩ් කෙනෙක් වෙන්න. අපි ගෙවල් වලට ඇවිත් ඔයාලට පැහැදිලි කරලා කැමතිද අහනවා. ඒ වෙලාවට කැමැත්ත දුන්නම හරි
HudroiD
Post #63
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
ඇට ලේ මස් නහර වලින් සැදුන සියලුම දෙනා එකම ජන කොටසක් විදිහටයි සලකන්නෙ අපේ පාළනය ඇරඹුනාම. හියුඩ්‍රොයිඩ්ලා යාන්ත්‍රික වුනත් ඔවුන්ටත් සලකන්නෙ මනුෂ්‍යයන්ට සලකන විදිහටමයි
HudroiD
Post #57
Dec 31, 2012
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
Next
First
Prev
5 of 7
Go to page
Go
Next
Last
No contents
Top
Bottom