මීටර් සියය.
මුදලිහාමි , හෙට හවස ගෙදර වැඩක් මුකුත් තියෙනවාද ? '
' වැඩක් නං නෑ මහත්තයා '
' හෙට හවස මාත් එක්ක කැකිරාවට යන්න ලෑස්ති වෙලා එන්න පුළුවන් ද ? '
' පුළුවන් මහත්තයා '
' එහෙනම් ඉස්කෝලේ ඇරිලා මාත් එක්ක කැකිරාවට යනවයි කියලා ගෙදර අයට කියලා එන්න ඕනෑ '
' හොඳයි මහත්තයා '
' දැන් අනිද්දා නේ කොළොඹ...