දකුණ වෙනම රටක්

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    දකුණ වෙනම රටක්

    දකුණ වෙනම රටක් විදිහට හිතුවොත්,

    1 ගුවන් තොටුපලක් ඇත
    2 වරායක් ඇත
    අධිවේගී මාර්ගයක්
    3 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ඇත
    4 විදුලි බලාගාර ඇත
    5 ලුණු ලේවායවල් ඇත
    6 තේ රබර් පොල් කුරුඳු ගොරකා ගම්මිරිස් පැඟිරි කටුපොල් ආදී අපනයන භෝග ඇත
    7 කෘෂිකාර්මාන්තයෙන් ඉහළයි
    8 මුහුදෙ මත්ස්‍ය සම්පතේ අයිතියක් ඇත
    8 බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු හැමෝම ජීවත් වේ
    9. වෙනම විශ්වවිද්‍යාලයක් වෛද්‍ය පීඨයක, කෘෂිකාර්මික විද්‍යාපීඨයක්, කෘෂිකාර්ම පර්යේෂණ අයතනයක්, ලංකාවෙ එකම කුරුඳු පර්යේෂණ ආයතනය,
    තිබීම
    10. ආමි නේවි ගුවන් ත්‍රිවිද හමුදා මූලස්ථාන, හමුදා විශ්ව විද්‍ය්‍යාල, කමාන්ඩෝ ආදී විශේෂ බලකා පුහුණු කඳවුරු තීබීම
    11. උසස් පාසල් තිබීම.. ජාතිම මට්ටමේ ජයග්‍රහණ විභාග වලින් ලංකාවේ ප්‍රථම ස්ථානයන් බිහිවීම
    12. සංචාරක ආකර්ෂණය තිබීම
    ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන තිබීම
    13 අපටම ආවේණික භාෂා සම්ප්‍රදායක් අපටම ආවේණික නැටුම් බෙර තාල අභිචාර සංස්කෘතියක් තිබීම
    14. දකුණේ කාන්තාවන්ට ඇති ආකර්ෂණීය බව හා ඉවසීම අතින් උසස් බව අව්‍යාජ බව පවුල් ජීවිත සාර්ථක බව
    15 ඓතිහාසික අතින් අනුරාධපුර යුගයේද ප්‍රාදේශීය රාජ්‍යකි, උදාහරණ - දෙවුනුවර සෙල්ලිපිය, වංසකතා
    16. ලංකාවෙ ඕන තැනක ගිහිල්ල මං දකුණෙ කියල කියද්දි එන ගැම්ම මේ කිසි පලාතක කියල කීවට එන්නෙ නෑ...

    අන්නේකයි,
    “උඹ කොහෙද බං කිව්වම ගැම්මට දකුණ කියන්නේ
    {ඉෂා}
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ekenma bro... 100% true.. dakune un ekka puduma tharahak thi wena palath wala unta. ekenma theranawane wade kohomada kiyala...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    අඩෝ එකෙන්ම හොඳේ.

    ඇයි ඒ විතරද? විරැකියාව අඩුයි. සෑම පුද්ග්ලයෙක්ටම කිසියම් ආදායම් මාර්ගයක් තියෙනවා. ගෙදර ඉන්න ගෑනි පවුලෙ බර මිනිහටම දීලා උඩ බලන් ඉන්නෙ නෑ. උත්සහවන්ත ගෑනු ඉන්න නිස ගෙදර ඉඳන් දැල් රෝල්, කැන්ද අච්චු හදලා කඩවල් වලට දානවා. අඩුම ගානේ ගෙයින් ගෙට සීනි පොල් කොහු හරි ගෙනියලා සල්ලි හොයනවා. සීනි පොල් කොහු වලට එන හින්නොන්ව එලවන්න දකුණටම ආවේනික කෙම් ක්‍රම පාවිච්චි කරනවා.

    කන්න බොන්න අතේ සල්ලි නැති උනොත්,බඩගින්නෙ මැරෙන්නෙ නෑ. හැම ගෙදරකම වගේ වතු මොටෙයියා තියෙනවා. වැවකට දැල දාන පරක්කුවට හීන්දෑරි මාළු අහුවෙනවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ එකෙන්ම හොඳේ.

    ඇයි ඒ විතරද? විරැකියාව අඩුයි. සෑම පුද්ග්ලයෙක්ටම කිසියම් ආදායම් මාර්ගයක් තියෙනවා. ගෙදර ඉන්න

    මෙතනින් 99%ක්ම බොරු. අපේ පළාත් වල මිනිස්සු උපන්තෙකට අහල නැති වචන හදල කියනවා. දකුණේ ගැම්ම ඉවසන්න බැරුව මඩ ගහනවා ඉතින්...
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,939
    11,672
    113
    Ochchara dewal tiyagena ai ban dakune ewun colombo wadata enne? :P
    Dakune ewungen 50%k witara weekdays wala inne colombo. Weekend eke fb log wela api dakune kiyala post danawa.
    Ochchcra dakuna gana adambaranan dakunatama wela hitapalla colombo awilla traffic wadi karanne nathuwa.:rofl:
    Ehema barinan dakune talks nodi api okkoma srilankikayo widiyata imu :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    මෙතනින් 99%ක්ම බොරු. අපේ පළාත් වල මිනිස්සු උපන්තෙකට අහල නැති වචන හදල කියනවා. දකුණේ ගැම්ම ඉවසන්න බැරුව මඩ ගහනවා ඉතින්...
    එහෙමද. කොල්ලො හදලා තියෙන නම් කියවනකොට හිනා යන්නෙ ඉන්න තැනුත් අමතක වෙලයි :D:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉෂාගේ උක මහල බඩයන්න දෙන්න ඕනේ ........ 65,610 km2
     

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    දකුණේ අපේම උං මෙහෙම හිතද්දී උතුර ගැන කවර කතාද:eek::eek:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දකුණේ අපේම උං මෙහෙම හිතද්දී උතුර ගැන කවර කතාද:eek::eek:

    :yes:

    image001.jpg


    රට බෙදන පාහර දකුණේ සිoහලු...:angry:ඔච්චර දකුණ ලොකුනම් ඔහෙට වෙලා මාලුවෙක් මරාගෙන හිටපල්ලකෝ.මොකද කොළඹ බඩගාලා බස්නාහිර මිනිස්සුන්ගේ ජොබ් වලට කෙලවන්නේ ..:angry::Pමත්තලින් එන මොනරෙක්ගේ ඇග උඩ නැගලා රට පලයල්ලා මොකද කටුනායක එන්නේ ?:rofl:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Ochchara dewal tiyagena ai ban dakune ewun colombo wadata enne? :P
    Dakune ewungen 50%k witara weekdays wala inne colombo. Weekend eke fb log wela api dakune kiyala post danawa.
    Ochchcra dakuna gana adambaranan dakunatama wela hitapalla colombo awilla traffic wadi karanne nathuwa.:rofl:
    Ehema barinan dakune talks nodi api okkoma srilankikayo widiyata imu :yes:

    :yes::yes::P:lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    එක රටක් විදියට හිතන්න බැරි උන්, රට හදන්න කතාව.:rolleyes: