පසුගිය රජයේ අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප‍්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග හෝටලයක් තුල එකට ආහාර ලබා ගන්නා ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබේ.
ඔවුන් දෙදෙනා අවන්හලේ ආහාර ගන්නා අයුරු එම ඡායාරූපයන්හි දැක්වේ.
හරීන් ප්‍රනාන්දු සහ මල්ෂා කුමාරණතුංග අතිශය සමීප පුද්ගලික ඇසුරක් පවත්වන බව දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රසිද්ධය.
ඔවුන් දෙදෙනාම මේ වනවිට මහජන මුදලින් වැටුප්, වරප්‍රසාද සහ විවිධ දීමනා ලබා ගන්නා මහජන නියෝජිතයන් වීම හේතුවෙන් ඔවුන් මෙලෙසට විනෝද වන්නේ මහජන මුදලින්දැයි හෙළිකළ යුතු යැයි සමාජජාලා මාධ්‍යයන්ගේ කතාබහට ලක්ව තිබුණි.
http://offair.lk/wp-
content/uploads/2020/02/86773293_760317224376781_1342249791932858368_n.jpg