1. amilapunk

    Online Web Radio

    Online Web Radio ekak karanna honda servers monawada ban tiyenne Shoutcast install karalama ena ewa... Karana aya ehema innawanam details kiyapallako
  2. amilapunk

    Google Pay Payment උදව්වක්....

    මගෙ ඇප් එකකින් එකතු වුන ඩොලර් කිහිපයක් (ඇඩ් දාලා නෙවෙයි, ඇප් එක Paid එකක් ඒක ගෙවලා ගත්ත අයගේ සල්ලි) මට බැංකුවට දැම්මා කියලා ගූගල් එකෙන් කියනවා.. ඒත් තවම නම් ඒක බැංකුවට ආවෙ නැහැ..බැංකුව කොමර්ෂල් බැන්ක්... 1. මෙහෙම ලංකාවේ බැංකු වලට එන්නේ නැද්ද ඩොලර් 2. එනවා නම් කල් යනවාද? 3. බැංකුවේ අවුලක් නම්...
  3. amilapunk

    Online Store එකකට භාණ්ඩ අවශ්‍යයි.

    Online Store එකක විකිණීමට හැකි භාණ්ඩ සැපයිය හැකි අය සිටී ද? සිටී නම් ඔබගේ භාණ්ඩ කමෙන්ට් කරන්න...
  4. amilapunk

    ඇප් හදන කෙනෙක් ඕනි..

    ඇප් හදන කෙනෙක් ඕනි..ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න..ගාන අවුලක් නැහැ..
  5. amilapunk

    Android App එකක් හදාගන්න ඕනි..

    Android App එකක් හදාගන්න ඕනි.. කවුද ඉන්නේ... සුජීවගේ කෝමල් ඇප් එක වගේම එකක්..හැබැයි නවල් දාන්න නෙවෙයි...
  6. amilapunk

    Wordpress Help

    මට ඕනි වෙලා තියෙනවා Wordpress theme එකක්... තනි පිටුවේ එකක්...ඒක Scroll කරන්න බැරි එකක් වෙන්න ඕනි... වෙබ් බ්‍රවුසර් එක හෝ දුරකථනය පිරෙන්න තියෙන්න ඕනි... ඒකෙ තියෙන්න ඕනි වෙබ් සයිට් එකේ ලෝගෝ එකයි... ක්ලික් කරන්න පුළුවන් Icon 5 ක් විතර වගෙයි විතරයි... ඒ අයිකන් ක්ලික් කලහම ඒවා ලින්ක් කරලා තියෙන...
  7. amilapunk

    ඉතිහාසයට ආදරේ නම් බලපං...

    ඉතිහාසයට ආදරේ නම් බලපං... සැබැවින්ම ඉතිහාසය යනු අර්ථපූර්ණ මිනිසෙකු ලොවට දායාද කරන්නට අවශ්‍යම ඥානධාරාවයි. පුරා වසර ගණනාවක් මා උපකාරක පන්ති ක්‍ෂේත‍්‍රයේ ඉතිහාසය ගුරුවරයෙකු වශයෙන් සා/පෙළ සහ උ/පෙළ විෂය ධාරාව උගන්වමින් ලද අත්දැකීම් මෙන්ම කාලීනව ඉතිහාසය අධ්‍යයනය කිරීමට වත්මන් සිසු පරපුරට සහ...
  8. amilapunk

    අපේ කොල්ලෙක්ගෙ වැඩක් !!!

    අපේ කොල්ලෙක්ගෙ වැඩක් !!! කාලෙන් කාලෙට දෙස් විදෙස් හැමෝටම ඕනි කරන දෙයක්නෙ VPN කියලා කියන්නේ... ඔන්න ඔයාගේ ඩේටා හොරෙන් ගන්නේ නැති, ලංකාවේ අපේ කොල්ලෙක් හදපු ජීවිත කාලයටම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් VPN App එකක් දැන් ප්ලේස්ටෝර් එකේ තියෙනවා.. HELA VPN කැමති අය මෙතනින් ගිහින් උදව්වක් විදිහට...
  9. amilapunk

    කොරෝනා නිවාඩුවට පොතක් බලමුද?

    කොරෝනා නිවාඩුවට පොතක් බලමුද? කරදරකාරී ඇඩ් අරවා මේවා කිසි දෙයක් නැතුව අළුත්ම පොත් ඩවුන්ලෝඩ් කරගන්න අදම Free Sinhala Ebook ඇන්ඩ්රොයිඩ් ඇප් එක දාගන්න..මෙන්න ලින්ක් එක.. තාම ප්ලේස්ටෝර් දාන්න තරම් හදලා ඉවර නැහැ. නමුත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් තරමට හදලා තියෙන්නේ.ඉතිං ගෙදරට වෙලා ඉන්න ගමන් පොතක්...
  10. amilapunk

    AD MOB Help

    ඇඩ් මොබ් වල ගෙවන්නේ ඇඩ් ක්ලික් කරහම විතරද නැතිනම් ඇඩ් පෙන්වනවටත් ගෙවනවද?
  11. amilapunk

    මගේ පොඩි Android App එකක්

    මගේ පොඩි Android App එකක් මෙය 10/11 වසර දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා නිර්මාණය කර ඇති Android App එකක් වන අතර තවස පර්‍‍යේෂණ මට්ටමේ පවතී. ඔබට හෝ ඔබේ දරුවාට මෙමගින් සතුට විනෝදය සමගින් තම දැනුම වර්ධනය කරගැනීම සදහා අවස්ථාව උදාවන අතර Ledarboard එකක් පැවතීම නිසා ඔබ ගේ ස්ථානය ඔබට දැකගැනීමේ හැකියාව...
  12. amilapunk

    Android Studio Help

    මේ අවුල විසදගන්නේ කෙසේද? සෝස් කෝර්ඩ් එක නම් ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්ත එකක්...ඇඩ් කෝඩ් ටික වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඔය එරර් එක එනවා
  13. amilapunk

    Android Studio Help

    කොච්චර ට්‍රයි කලත් මේ මගුල හදාගන්න බෑනෙ බං... මගේ පීසී එකේ අවුලක් ද මන්දා ERROR: Unknown host 'services.gradle.org'. You may need to adjust the proxy settings in Gradle. මුලින් ආවා පස්සේ Gradle sync failed: No cached version of com.android.tools.build:gradle:3.5.1 available for offline...
  14. amilapunk

    age of empires

    ඇතුලට වරෙන්කෝ පොඩි සීන් එකක්.... .. ... ... .... ..... ..... ...... ........ age of empires වගේ වෙන ගේම් එකක් හරි ඒකෙ හරියට වැඩ කරන එකක ලින්ක් හරි දීපල්ලකෝ... age of empires 3 ටොරන්ට් එකක් දාලා බැලුවා..ඒකේ Datap.bar මිසින් කියලා එකක් එනවා..ගේම් එක තියෙන කෙනෙක් ඒ ෆයිල් එක විතරක් හරි දුන්නත්...
  15. amilapunk

    blogger template Download Help

    https://newbloggerthemes.com/powermag-blogger-template/ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ blogger template එක හොයලා දෙන්නකෝ....
  16. amilapunk

    Userdrive Download Help

    SLT router එකෙන් ලගදි ඉදන් Userdrive.com Site එකෙන් ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ... මම දැන් Router එකත් Reset කරලා බැලුවා..වෙන Connection එකකින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.. SLT එකෙන් බැහැ.. Wrong Ip කියලා Error එකක් එන්නෙ මාර අවුලනෙ බං.
  17. amilapunk

    මෙන්න කරනවා නම් වැඩ...Real Challenge

    මෙන්න කරනවා නම් වැඩ...Real Challenge ලැබුණු අහඹු නිවාඩුවෙන් පාඩම් කරන්න කම්මැලි හිතුණ හැමෝටමයි, ගෙදරට වෙලා ඉන්න වැඩිහිටි අයටයි ඔන්න අපි ගෙනාවා අභියෝගයක්..මේක ඉතිහාසය දැනුම මිනුම තරඟයක්..වයස භේදයක් නැතුවම සහභාගී වෙන්න පුළුවන්..මේක නම් අභියෝගයක්ම තමයි..පුළුවන් නම් කරලා පෙන්වන්න..යාළුවන්ටත්...
  18. amilapunk

    Android app වැඩ්ඩෙක් ඉන්නවද??

    Android app වැඩ්ඩෙක් ඉන්නවද?? Android app වැඩ්ඩෙක් ඉන්නවද?? Pm එකක් දාන්න...ගොඩයන වැඩක් තියෙනවා කරගන්න...
  19. amilapunk

    DVD Copy protect

    DVD Copy Protect Karaganna widihak tiyenawada... Ara Sinhala Film Write Kranne kohomada RIP karala ganna widihata...
  20. amilapunk

    DVD casing supplier sri lanka

    මේ උඩ තියෙන විදිහේ dvd casing supply කරන අය ඉන්නවද ? ඕකයි ඔකෙම බාගේ සයිස් එකෙයි මිල ගණන් කියන්න 150ක් විතර ගන්න (කොටුවෙ යන්න වෙලාවක් නැහැ)

    No contents