SLT router එකෙන් ලගදි ඉදන් Userdrive.com Site එකෙන් ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ...
මම දැන් Router එකත් Reset කරලා බැලුවා..වෙන Connection එකකින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්..
SLT එකෙන් බැහැ..
Wrong Ip කියලා Error එකක් එන්නෙ
මාර අවුලනෙ බං.
මම දැන් Router එකත් Reset කරලා බැලුවා..වෙන Connection එකකින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්..
SLT එකෙන් බැහැ..
Wrong Ip කියලා Error එකක් එන්නෙ
මාර අවුලනෙ බං.