Android Studio Help

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    කොච්චර ට්‍රයි කලත් මේ මගුල හදාගන්න බෑනෙ බං...
    මගේ පීසී එකේ අවුලක් ද මන්දා

    ERROR: Unknown host 'services.gradle.org'. You may need to adjust the proxy settings in Gradle.

    මුලින් ආවා පස්සේ

    Gradle sync failed: No cached version of com.android.tools.build:gradle:3.5.1 available for offline mode.
    Consult IDE log for more details

    කියලා එකක් එනවා..හදාගන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් සිටී නම් පට්ට වටිනවා...

    Remote Desktop දාලා හරි කමක් නැහැ හදන්න පුලුවන් නම්