ඇතුලට වරෙන්කෝ පොඩි සීන් එකක්....
..
...
...
....
.....
.....
......
........
age of empires වගේ වෙන ගේම් එකක් හරි ඒකෙ හරියට වැඩ කරන එකක ලින්ක් හරි දීපල්ලකෝ...
age of empires 3 ටොරන්ට් එකක් දාලා බැලුවා..ඒකේ Datap.bar මිසින් කියලා එකක් එනවා..ගේම් එක තියෙන කෙනෙක් ඒ ෆයිල් එක විතරක් හරි දුන්නත් කමක් නැහැ..
Windows 10, 64bit