1. amilapunk

    EXE TO APK Converter

    EXE TO APK Converter EKAK TIYENAWADA
  2. amilapunk

    Catch_it my new android app

    මමපොඩි ඇන්ඩ්‍රොයිඩ් games app එකක් හැදුවා. කට්ටිය පුළුවන් download කරගෙන හොඳ නරක කියන්න. මට play store එකට අප්ලෝඩ් කරන්න තරම් වත්කමක් නැහැ...ඉතින් Apk එක තමයි දෙන්න වෙන්නේ...පුලුවන් අය බලලා හොඳ නරක කියන්න.... වයිරස් හැක් සීන් අනං මනං ඒවා මුකුත් නැහැ... කිසිම පර්මිෂන් එකක් ඕනිත් නැහැ install...
  3. amilapunk

    Adobe illustrator lesson - 001

    j4yjpBuJs9E Subscribe for next video
  4. amilapunk

    Rep power එක 7++ වෙලා

    මගේ රේප් පවර් එක 7++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 7+ ගානේ. කිරියට ඇවිත් අවුරුදු 5 යි .. මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .
  5. amilapunk

    Empty DVD buying help

    Empty Dvd 600k withara oni Kohomada ganan bulk gannakota Kohenda ganne Write karalama ganna nam keeyak weida ekak???
  6. amilapunk

    PC තුනක් නෙට්වර්ක් කරගන්න හැටි කියලා දීපල්&#35

    PC තුනක් නෙට්වර්ක් කරගන්න හැටි කියලා දීපල්&#35 Windows 07 PC තුනක් Network කේබල් ගහලා නෙට්වර්ක් කරගන්න හැටි කියලා දීපල්ලාකෝ.......... ෆයිල් ෂෙයාරින් එක්ක.....
  7. amilapunk

    Map Help

    Ikman.lk eke tiyenawa wage map ekak hadanne kohomada??? web site ekakata??? ara Ikman.lk eke Home page eke tiyenne e map eka
  8. amilapunk

    Facebook ID Extract

    .... ...... ...... ...... ...... .... ...... ...... ...... ...... Facebook Numeric ID ලිස්ට් එකක් Extract කරගත්තොත් අපිට මොනවද එවගෙන් කරන්න පුළුවන්...??? එකපාර එ් හැමෝටම මැසේජ් එකක් වත් යවන්න පුළුවන් ද?
  9. amilapunk

    php hosting Help

    https://www.sourcecodester.com/node/9909 Onna oke tiyena code eka down karala server ekata up kala eth log wenna be eke deela tiyena details walis username : admin password : admin kata hari puluwanda data base eka link karana widihai user name password wenas karaganna widihai kiyala denna ???
  10. amilapunk

    ඇඩෝබි මියුස් සමග වෙබ් අඩවි නිර්මාණය කරමු

    ඇඩෝබි මියුස් සමග වෙබ් අඩවි නිර්මාණය කරමු අපි හදුනවා දෙන්නට සූදානම් වන්නේ ඇඩෝබි මියුස් කියන සොෆ්ට්වෙයා එකයි. ඇඩෝබි මියුස් යනු වෙබ් අඩවි නිර්මාණය කිරීම සදහා යොදා ගත හැකි වැඩසටහනකි. මෙහි විශේෂත්වය වන්නේ HTML කෝඩ් බාවිතයෙන් තොරව ඉතාම මනරම් වෙබ් අඩවි නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. එසේම මෙම ගින් සෑදූ...
  11. amilapunk

    Upload කරලා සල්ලි හොයමු

    Upload කරලා සල්ලි හොයමු අද කියන්න යන්ෙන් ෆයිල් අප්ෙලා්ඩ් කරලා සල්ලි ෙහායන්න පුළුවන් ෙවබ් සයිට් ඒකක් ගැන http://fileshd.net ඔව් ඒක තමයි මෙහෙමයි වෙන්නේ.... ඔයා අප්ලෝඩ් කරනවා ඩවුන්ලෝඩ් කරනවට ඔයාට ගෙවනවා ගෙවන විදිහ මෙතනින් බලාගන්න පුුළුවන්.... http://fileshd.net/?op=make_money මගේ...
  12. amilapunk

    දෙවෙනි ඉනිම අලුත් සින්දුව(ඒක කොහොමද?)

    දෙවෙනි ඉනිම අලුත් සින්දුව(ඒක කොහොමද?) DT9ZYezOvYY
  13. amilapunk

    හපොයි දෙවියනේ රටට ⁣වෙච්ච විනාසයක්....

    හපොයි දෙවියනේ රටට ⁣වෙච්ච විනාසයක්.... KjeQCox-Yac
  14. amilapunk

    ට‍්‍රැවලින් එ්ජන්සි වෙබ් සයිට්

    ට‍්‍රැවලින් එ්ජන්සි වෙබ් සයිට් ට‍්‍රැවලින් එ්ජන්සි වෙබ් සයිට් එකකට හොඳ ටෙම්ප්ලේට් ටිකක් හොයලා දෙන්නකෝ.......
  15. amilapunk

    සුපිරි නළු ෂාරුක් ඛාන් අපි කිසිදා නොසිතු &#350

    සුපිරි නළු ෂාරුක් ඛාන් අපි කිසිදා නොසිතු &#350 WITyqjI3owU පසුගිය දිනවල බොලිවූඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් අපි කිසිදා නොසිතු නොපැතූ අමුතු වේදිකාවක දැවැන්ත පෙරලියක් කලා .ලෝකයේ විශිෂ්ටතම බුද්ධිමතුන් සඳහා ඇරයුම් ලබන ඇමරිකාවේ Ted Talks වේදිකාවට ඔහුට ඇරයුම් ලැබුණා .පෘතුවිය තුල මිනිසෙකුට ගොඩවිය හැකි...
  16. amilapunk

    1930 වර්ෂයේ පොළොන්නරැව ගල් විහාරය

    1930 වර්ෂයේ පොළොන්නරැව ගල් විහාරය 1930 වර්ෂයේ පොළොන්නරැව ගල් විහාරය uDfjzUuZMNE
  17. amilapunk

    Keyman වෙනුවට හොදම Software එක

    Keyman වෙනුවට හොදම Software එක වින්ඩෝස් 7 / 8 / 10 වලදි කී මෑන් වැඩ කරන්නේ නැහැ ගොඩක් අයට..... මේකට අපේ ගොඩක් අය පාවිච්චි කලේ කීරෙප් (KeyRep) කියන සොෆ්ට් එක. ඒත් කීරෙප් එකේදී ‘ළු’ අකුර ටයිප් කරන්න බැරුව ගොඩක් අය අසරණ වෙනවා. මේ සොෆ්ට් එකේදි කී මෑන් වගේම ඔනිම අකුරක් ටයිප් කරන්න පුළුවන්...
  18. amilapunk

    නැතිවෙච්ච එටිසලාට් සිම් ගන්න විදිහක් දන්

    නැතිවෙච්ච එටිසලාට් සිම් ගන්න විදිහක් දන් නැතිවෙච්ච එටිසලාට් සිම් ගන්න විදිහක් දන්නවද..?? ජාතිවාදී කතා කියන්න එපා... මට fb password recovery code එකක් ගන්න විතරයි ඕනි දන්න උන් ක්‍රමය කියපල්ලා...ඒ දවස් වල ළඟටම ⁣ගෙනත් දුන්නා ⁣.... දැන් දන්නේ නැහැ...
  19. amilapunk

    මතකද .....?????

    qpflzuOSdSI
  20. amilapunk

    Room for couples !!!!

    Homagama kottawa awata decent ekata rooms tiyena place monawada banz....price ehemath dannawanam kiyapan....

    No contents